end part

21 3 2
                                    

හායී මට school එසෑම් එක තිබුනා සොරි

Nest morning

යෝචි ලයිනින්ව ඇද උඩින් තිබ්බා.උදේ වෙනකොට ලයිනින් හිටියේ යෝචිගේ ඇග උඩ.




උදේ ලයිනින් නැගිටින්නත් කලින් යෝචි නැගිට්ටා.යෝචි ඉක්මනින් වෙනස් උනා.

එදා ලයිනින් නැගිටින කොට සුදු නයා නෑ.ලයිනින් උද්‍යානයේ හෙව්වා.ඒ වෙලාවේ යෝචි ලයිනින් ලගට ආවා.ලයිනින් යෝචිව අතට ගන්න යද්දී
යෝචි ඇත්ත ස්වරූපයට ආවා.




ලයිනින් හොදටම බය උනා.එයා දිව්වා.යෝචි පස්සෙන් ඇවිත් ලයිනින්ට ඇත්ත තේරුම් කරලා දුන්නා.මෙයාලා ගෙදර ගියා.


Night 🌙

හොදටම ගොරව ගොරව වහිනවා.ලයිනින් අකුනු වලට බයයි.ඒත් එක යෝචිට පෙන්නුවේ නෑ.එක සැරේටම අකුනක් ගැහුවා.ලයිනින් යෝචිව බදා ගත්තා.

පස්සේ මුකුත් උනේ නෑ වගේ ලයිනින් හිටියේ.මේ අතර යෝචි දැක්කා ලයිනින්ගේ මාලය.එයා ඒක දන්නවා.

එයා ලයිනින්ව උදෙන්ම පුරුදු කරන්න පටන් ගත්තා.

 එයා ලයිනින්ව උදෙන්ම පුරුදු කරන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලයිනින් And යෝචි

දැන් ලයිනින් දක්ශයි.එයාට යෝචිවත් පරද්දන්න පුළුවන්.මෙයා වටේම ඉන්න වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා එකතු කලා

මේ හැමෝම සටනට ගියා.මේ අතරේ ලයිනින් එයාගේ අම්මව බේර ගත්තා.

තව දෙයක් තියෙනවා.යෝචි කියන්නේ ඩ්‍රැගන් ඩෙමෝන්ස්ලාගේ රජුගේ පුතා.

මේක දැනගත්තා ලයිනින්.එයා සටනින් යෝචිව පැරද්දුවා.ලයිනින්ට දුකක් උනත් එයා යෝචිට කඩුවෙන් ඇන්නා.

වසර ගනන් ගෙවී ගියා.ලයිනින් හැමදාමත් අඩමින් කල් ගත කලා.දවසක් කව්ද ලයිනින්ගේ දොරට තට්ටු කලා.

ලයිනින් දොර ඇරියා.ඒ යෝචි.එයා ආයෙත් ඉපදිලා.ඒ දෙන්නා විවාහ වෙලා සතුටින් හිටියා.

The end

බායි ඊලග කතාවෙන් හම්බ වෙමු මේකට වඩා හොද කතාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා.බායි 😘😘

White Snake Demon Where stories live. Discover now