කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා මේ කතාව කැමති වෙයි කියලා.අපි එහෙනම් කතාවට යමු.
යෝචි දැන් තීරණය කලා ලයිනින්ට ඇත්ත කියන්න.යෝචි ලයිනින්ව කැදවලා ඇත්ත සේරම කිව්වා.ලයිනින් තේරුම් ගත්තා මේ ඉන්නේ තමන්ගෙම තාත්තා නොවන බවත් තමන්ට විශේශේශ බලයක් ඇති බවත්ය.
ඇය එදිනම නිවසින් පිටත් උනේ තම මව බෙරා ගැනීමටත් බලය ලබා ගැනීමටය.කෙසේ වෙතත් ඇය වසර ගනනක් තමන් ලග හැදී වැඩුන නිසා යෝචිට ඇය පිලිබද ආදරයක් ඇති වී තිබිනි.
මේ යන අතරමගදී ඇයට මල් උයනක් හමු ඌවා.
මේ මල් උයන ක්වින්ගින් සතු මල් උයනයි.ක්වින්ගින් ඩ්‍රැගන් ඩෙමෝන්ස් රජුගේ දියනිය උවත් ඇය බඩ් ඩෙමොන් කෙනෙක්.
ක්වින්ගින් ඒ වෙලාවෙ නපුරු මිනිස්සු කන්ඩායමකට හසු වෙලා තුවාල වෙල හිටියේ.කට්ටියක් එන බව ක්වින්ගින්ට ඇහුනා.ක්වින්ගින් හොදටම බය උනා ඒත් ඒ කන්ඩායම තමයි අපේ ලයිනින් ඇයට දැන් වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලාට කිහිප දෙනෙක් එකතු වෙලයි හිටියේ.ක්වින්ගින් ඉක්මනින් කුරුල්ලෙක් වෙලා පියාබන්න හැදුවත් ඇයට හුගක් තුවාල වෙලයි හිටියේ.කුරුල්ලව දැක්කම ලයිනින්ට හුගක් දුක හිතුනා.ඇය ක්වින්ගින්ව රැගෙන ගොස් තුවාල වලට බෙහෙත් දැම්මා.
දැන් ක්වින්ගින්ට හොදයි.ලයිනින් කුරුල්ලව නිදහස් කලා.නමුත් ක්වින්ගින්ට අවශ්‍ය උනේ ලයිනින්ව තමන්ගෙ මිතුරියක් කර ගැනීමටයි.
ක්වින්ගින් තීරණය කලා ඇත්ත නොපවසා වෙනම මිතුරියක් වීමට.ඇය එදින මල් උයනට ගොස් මල් සමග කතා කරමින් සිටියා.
ලයිනින් එත්නට ආවා.ඔවුන් දෙදෙනා හදුනා ගත්තා.ඔවුන් දැන් මිතුරියන්.
මේ වන විට වසර ගනනක් ගෙවිලා.යෝචි ලයිනින් නැතුව ඉන්න බැහැ.මොකද ඔහු ඇයට ආදරෙයි.
ඔහු දැන් වෙනස්. ලයිනින් ඉදිරියට ගියත් අදුර ගන්න බෑ.යෝචි වෙනත් මගක් කල්පනා කලා.
ලමයි මම පාට් හතර අවසානයේ පුන්චි බොරුවක් කරා.අපි බලමු මොකක්ද ඒ බොරුව කියලා.
යෝචි කියන්නේ ඩ්‍රැගන් ඩෙමෝන් කෙනෙක්.ඇය ලගට යාමට මකරෙකු වි හරියන්නෑ.වෙනත් මාර්ගයක් කල්පනා කල යුතුයි.
ඔහු බලවත් දෙයක් තිබෙන බවත් එය තිබෙන තැනත් දැන්ගෙන හිටියා.ඒ දෙයතුල තිබෙන බලය ඔහු ලබා ගත්තත් ආරක්ෂකයන් ඔහුට පහර දුන්නා ඔහු පොලොවට කඩා වැටුනා.ඒ වැටුනේ අර මල උයනට.
ඊලගට මොකක් වෙයිද ?ලයිනින් යෝචිව දකීවිද ?ඊලග කොටසින් අපි බලමු
YOU ARE READING
White Snake Demon
Fantasyඩ්‍රැගන් ඩෙමෝන් සහ වයිට් ස්නේක් ඩෙමෝන් සටන ....!!! මේක මගේ පලවෙනි story එක. මගේ මේ ස්ටෝරි එකට ලැබෙන කමෙන්ට් වෝට්ස් ගනණ අනුව තමයි මම මේක නවත්තනවදව් ඊලග කොටස් දෙනවද කියලා තීරණය කරන්නේ. කැමති අයට පුලුවන් මගේ ස්ටෝරි එකට අදහසක් දෙන්න.මේක බලලා හොදයි නම්...