ඇය එතනින් පිට වීමට සැරසුනත් ඇයට එතනින් පිට වීමට ලැබුනේ නෑ.
එලීනා සොයා ආ ආරක්ෂකයෙක් එලීනාව දුටුවා."අන්න එලීනා රැජිනිය.ඇයව අල්ලා ගනු."ආරක්ශක සෙබලා එසේ පැවසුවේ එලීනා දෙසට ඇගිල්ල දිගු කරමින්.
එය ඇසුනු එලීනා ලග සිටි සෙබලෙක් ඉක්මනින් එතනින් පිට වෙන ලෙස එලීනාට පැවසුවා.
එලීනා එත්නින් පැන ගියත් සෙබලුන් ඇය පසුපස පැන්නුවා.ඇය කෙතරම් වේගයෙන් දිව්වත් සෙබලුන් මග හැරීමට නොහැකි උනා.
ඇය පය පැකිලී බිම ඇද වැටුනා.ඒ අවසරයෙන් සෙබලුන් ඇයව අල්ලා ගත්තා.
මේ අතර යෝචිට කිසිවක් තේරුම් ගත නොහැකි වූවා.නමුත් ඔහු තමාටම පොරොන්දු උනේ මේ දරුවා තමන්ගෙම
දරුවෙකු ලෙස හදා වඩා ගන්න බවටයි.මෙලෙස කාලය ගත් උනා.දැන් ලයිනින්ට වයස දහ අටකි.දැන් ඇයට තම බලය ලැබෙන කාලයයි.සෑම කුමරියකටම තම බලය බාවිතා කල හැක්කේ වයස දහ අට පසුවූ විටය.
නමුත් ඇයට බලය බාවිතා කිරීම ගැන උගන්වන්නේ කව්ද?යෝචි කියන්නේ මනුස්සයෙක් !!!
ඊලග කොටසට......
YOU ARE READING
White Snake Demon
Fantasyඩ්රැගන් ඩෙමෝන් සහ වයිට් ස්නේක් ඩෙමෝන් සටන ....!!! මේක මගේ පලවෙනි story එක. මගේ මේ ස්ටෝරි එකට ලැබෙන කමෙන්ට් වෝට්ස් ගනණ අනුව තමයි මම මේක නවත්තනවදව් ඊලග කොටස් දෙනවද කියලා තීරණය කරන්නේ. කැමති අයට පුලුවන් මගේ ස්ටෝරි එකට අදහසක් දෙන්න.මේක බලලා හොදයි නම්...