chapter 01

83 6 48
                                    

Minaya pov

🌹යාහ්හ්හ්හ්හ්හ්හ්හ් park yuraaaaaaaaaaaaaaa....

හත්තික්කේ තව පොඩ්ඩෙන් උගුරු දණ්ඩ ලෙප්ට් වෙනවා.කියන්න සතුටුයි මිත්‍රවරුනි මන් මේ ඉන්නේ නාන ගමන්🙂 ( සැක් කැත හිත. නාන විදිය මවාගෙන අහුවෙන්න එපා කොටනවා සනික💣) මගේ සර්වාංගෙන් බේරෙන වාසනාවට වතුර එන්නෙ නැතුව ගියා.මරු හැබැයි.🙂 දැන් මොන රෙද්දෙන්ද නාගන්නේ කඩවුලේ. ඒ මදිවට අද මම uni යන පළවෙනි පාර.සැජ්ජාවේ බෑ.ඒ සැජ්ජාව එහා බෝඩිමේ සාන්තයාට දාලා මන් මේ ගිරිය පුප්පන් කෑ ගහන්නේ මගේ අතිජාත පාපතර අපායසහගත මිත්‍ර කැළට. ඕකුන් දැනටමත් පස්ස කාපු කඩියෝ රැළ වගේ උන් ඊයේ රෑ අයන් කරපු ඇදුම් ටික හොයනවා ඇති.හෙහෙ. කියන්න සෝචනීයයි මිත්‍රවරුනි මන් අයන් කරපු නැති ඇදුම් උන්ට මොකටද කියලා මන් ඊයේ රෑ එව්වා ටික හැංගුවා😁. ඉහි ඉහි දන්නේ නැද්ද ඉතින් අපිත් ඩාම් වෙනවා ඩූම් වෙනවා.okey guys. Lets continue. Oneeeeee twoooooo threeeeeeeeee

🌹යාහ් කොහෙද තොපි ඉන්නේ *%$#* ඇහෙන්නේ නැද්ද බල්ලෝ...........

☘️ මොකද ගෑනියේ කෑගහන්නේ.

🌹හී......

තිබ්බ දත් 32 කම එළියට දාලා සිරික්කිය පෑවා මිත්‍රවරුනි. මේ සිරික්කියට ගහන්න වෙන සිරික්කි නෑ හුම්😌

☘️මොකද තෝ විරිත්තන්නේ

🌹අනේ සුදාම්මි මේ මගුලේ වතුර ටික එන්නේ නෑ රත්තරනේ.වාවනු බැරි තැන රහසේ හැඩුවා හුවෑ😪

☘️ සැක් ඈයියා නවත්තගනින් තොගේ අදෝනාව. ඉතින් දැන් මට මෙතන කිරිකොරහ නටන්නද කියන්නේ වතුර ඉවර වුනා කියලා ආහ්

🌹 මයේ සූකිරි උම්මා කැටේ කූ කූ කූ එහා බෝඩිමට ගිහින් මේ බේසමට වතුර ටිකක් අරන් එන්නකෝ ඒයි

☘️ තොගේ පක්කාලි වැඩ කරන්න අපේ අම්මා මාව හැදුවෙ නෑ යකූ

🌹තොපිලට මට උදව්වක් කරන්න බෑනේ. හිච්චි කාලේ මොන්ටිසෝරියෙදී මගේ අතින් අල්ලලා ඔයාගේ නම මොකක්ද කියලා අහපු රෝස මල වගේ කෙලි පැටික්කිටත් ගස්සලා තොපි වගේ හොටු පෙත්තියෝ ටිකක් එක්ක අත් අල්ලන් සීසෝ පදින්න ගියපු එකේ වරද තමයි මේ. මුරුගා........හුවෑ😪

Because Its Me..Where stories live. Discover now