chapter 7

43 7 8
                                    


එතකොටම door bell එක වැදුනා. කවුද මේ වෙලාවෙ?? මන් ටක් ගාලා පුටුවක් උඩින් පැනලා කෙලින්ම දොර ඇරියා.එතකොටම......................

........................................................................

🦊 සුදාම්මියා.............

🌹 සුදාත්තියා.......................

මන් සැනින් එසැනින් ටේ ඔප්පාගෙ ඇගට පැන්නා. කියන්න සතුටුයි මිත්‍රවරුනි මන් පනින්න හදද්දිම ටේ ඔප්පා එහාට පැනපු නිසා ඊට පිටිපස්සෙන් හිටපු කුක්කගෙ ඇගට තමා පැනුනේ හෙහෙ මරු හැබැයි 🙂 ... ( හින්දි ෆිල්ම් එකක සීන් එකක් මවාගම්න)
මන් එහෙමම එයාගෙ පපුවට තුරුලු වෙලා................................
හිමීට ඇස් දෙක ඇරලා බලලා................................
එයාගෙ ඇස් අතරෙ අතරමං වෙලා..................................
ආනාපානසති භාවනාව ප්‍රගුණ කරේ නෑ පින්වතුනි. මන් වැටුන සැනින් නැගිටලා කුක්කගෙ කකුලට පයින් එකකුත් දීලා චිමී ඔප්පාගෙ කරේ එල්ලුනා. ඔය හාවොන්ගේ ඇග උඩට වැටුනා කියලා සසල වෙන හිත් නෙවෙයි මෙව්වා. හුම්😌

🦊 යාහ් aura ඔමෝ ඔයාගෙ ලස්සන😍

ටේ ඔප්පගෙ ඇස් නළලේ.

🌼 හී කුමාවෝ ඔප්පා

සෑ මේකිගෙ ලැජ්ජාව. මෙන්න ඒ පාර දෙන්නම රතු වෙලා. මෙහෙමම market එකට උස්සන් ගියානම් තක්කාලි කියලා විකුනලා කීයක් හරි හොයාගන්න තිබ්බා😌.මෙතන ටිලින් ටිලින් එකක් තියෙනො වගෙ.ඔන්න දැන් රහස් පරීක්ෂක kim minaya වැඩ පටන් ගන්නයි යන්නේ.

🌹 මේ ටේ ඔප්පෙ අර මින්හී ඉන්නවා නේද?

🦊 දේ

🌹 එයා ඔප්පගෙ නම්බර් එක ඉල්ලුවා. මන් දෙන්න්ද?? මන් හිත්න්නේ එයා ඔයාට කැමතියි..

🐱🌼🦊 මෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

☘️ චින්චා???

🌹 දේ.. ඔප්පෙ මන් දෙන්නද? එයා කිව්වා ඊයේ ඔයා එයාට ඔයාගේ number එක දුන්නලු. ඒක එයාගෙ අතින් නැති වුනාලූ.

🌼🐱 ටේ... මෙතන මොකක්ද වෙන්නෙ කියනවා...............................

🦊 නන් මොල්ලා

🌼 තමුන් මොකටද අර රෝස් කියන එකීට තමුසෙගෙ number එක දුන්නේ ආහ්හ්හ්?? ඒකත් මගෙන් අහන්නෙ නැතුව? කියනවා ඉතිං

Because Its Me..Where stories live. Discover now