chapter 4

43 7 16
                                    


🌹 හුවෑ😪

🌼 මොකද බන් මිනිහා මැරිච්ච ගෑනි වගෙ හූල්ලන්නේ

........................................................................

🌹 යකූ මන් ඒ මක්කද කොරෙ හුවෑ😪 එවෙලෙ ආපු හදිසි කෝපයට අත ඉස්සුවට ඒ සුදු මූණ දිහා බලාගෙන කනට ගහන්න මයෙ තුන් හිතකවත් තිබ්බෙ නෑ හුවෑ. ඒ සොම්බෙ බෙල්ල කපලා suitcase එකක දාන් යයිද බන්? මයෙ පපුකෙන්දට මේ දුක් වාවන්නෙ නෑ හත්තික්කෙ හුවෑ. මන් දැන් mk🙂

🌼 ( කලින් මෙවුන් ගැන කියපු දේවල් ගැන දුක් වෙන මම.ඒවා ඉල්ලා අස් කරගන්නවා මිත්‍රවරුනි.මරු හැබැයි. මිනායා තමයි හොදටම කරෙ🙂)

☘️ අඩෝ ඒක පැත්තකට දාපම්.අද uni එකෙ 1st lec එකට යන්නෙ නැද්ද තොපි???

🍂 හෙහෙ අදට කට් කරමුත මේ ප්‍රස්න අස්සෙ මොන හිතකින්ද මන් ඉගෙනගන්නෙ ආඩවනේ😪

🌺 උබ බෙල්ල නැතුව suitcase එකක යන්න ආසතෙ🙂

🌼වරෙව් යන්න ඉක්මනට. අඩෙ මිනා ඔය හොටු ටික පිහිදගනින්.හොටුපෙත්තී

🌹ඇයි මේ අපහාස🙂

Jungkook' pov

🐴 කවුද බන් ඒ අන්තිමට උබව reject කරන්නත් කෙල්ලෙක් හිටියා නේත

🐰 උඹ මගෙන් කන්න හදන්නෙ හොබියා

🐥 අඩො උබ ඒකිට මොකුත් කරන්න හදන්න එපා බන්.නොදන්නකමට කරන්න ඇත්තේ

🐰 තව ටිකක් කොට වෙන්න ආසතෙ🙂

🦊 අඩො ඒකි පට්ට ලස්සනයි බන්.මාර pretty.

🐰 මේ මේ මේ එයා මගේ 😏 එන්න එපා ලයින් දාගෙන පැනියා . ඒ වුනාට එයාගෙ කිසිම sexy look එකක් නෑනෙ බන්.

🐱 ඒකි sexy නෑ බන්.ඒකි අනිත් උන්ට වඩා වෙනස්.වෙන එකෙක්නම් උබෙ ඇගෙ එල්ලෙනවා මිසක් උබට නෙලන්න එන්නෙ නෑ බන්. අනික ඒකිට තියෙන්නෙ cute look එකක්.princess කෙනෙක් වගේ.

🐴 ඒකිගෙ යාලුවො ටිකත් පට්ට ආ

🐰ඔව් ඔව් බන් එයා මාරම cute

මන් එහෙම කරලා පැත්තට හිනාවක් දැම්මෙ කලින් මන් කියපු එක ගැන ආයෙම හිත හිත

( කලින් කියපු එක පසුවට හොදෙ)

🐥 යාහ් ජංග්කුකා උබ කලින් කියපු එක කරන්න හිතන්නවත් එපා.

Because Its Me..Where stories live. Discover now