chapter 3

47 6 21
                                    


🐥 අනිවා බන් මොකක්ද දෙන රැග් එක

ඒ කුප්ප හිනාවනම් මට ඇල්ලුවෙ නෑ හාම්දුරුවනෙ🙂

........................................................................

🦊 චුට්ටක් ලේසි එකක් දීපල්ලා . පේන්නෙ නැද්ද රෝසමල් වගෙ ඉන්න හැටි.තොත්ත බබ්බුන්ට අමාරු ඒවා කරන්න බෑනේ ජිමිනා 😂

🌼 හැක හැක තමා😒

මන් ඒක කිව්වෙ හිමීට වුනාට එයාලාට ඒක ඇහුනා මිත්‍රවරුනි. කටත් ඉතින් ඩාම් වෙලා ඩූම් වෙලා මටම කෙළිනවා. මරු හැබැයි🙂

🐰 යාහ් බටු ඇටෙ මොකක්ද තමුසෙ කිව්වෙ ආහ්

🌺 මො මොකුත් න් නෑ සොම්බෙ. එයාට වැ වැරදිලා. මියානේ

🐰 ඔහ් චින්චා අඹ ඇටයක් තරම් උස නැති උනාට කට්ටියගෙ කටනම් තියෙනව වගෙ.තමුන්ලගෙ තරම හැටියට ඉන්නවා😡 අපිත් එක්ක කටගහගෙන එන්න තමුන්ට කොහෙන් ආපු හයියක්ද ආහ්.මේක අපේ uni එක. මේකේ උන් නටන්නෙ අපි ගහන පදේට. ඔය හිගන හිච්චි කෙල්ලො කන පාත් කරගෙන ඉන්න දැනගන්නවා . අරස්සෝ😏

🌼 නා ශිරෝ මේක තමුන්ගෙ uni එකද කියන්න මම දන්නෙ නෑ. හැබැයි අපි මේකට ගෙවලා ඉගෙනගන්න ආවේ.තමුන් ගහන පදේට නටන්න අර තමුසෙ දිහා බලන් ඉන්න නැට්ටිච්චියොන්ට කියාගන්නවා. අනික මට මෙතන නටන්න බෑ. පොළොව ඇදයි🙂

මන් ඒක කිව්වෙ කින්ඩියට හිනාවක් දාගෙනමයි.

🦊 ඔමො අපි බය උනා ඔම්මා..... නා ඔත්තොක්කෙ😪  යාහ් ජංග්කුකා කිස් කරපන් මේකිව මේ කට වැහිලා යන්නම.

මොකාක්ක්ක්ක්ක්ක්ක්.. මොකක්ද මේ කොටියා දැන් කිව්වෙ? හත්තික්කෙ මයෙ හද පතුලෙන් බුර බුරා නැගෙන මගෙ පළමු ආදරයට පුදන්න හිටපු first kiss එක මේ වගෙ හෝතම්බුවෙක්ට දෙන්න බෑ 😖 ඒත් එක්කම අර ජුල්කුක්ද ජිල්කුක්ද කියන මනුස්සයා මන් ළගට එන්න ගත්තා.මෙන්න ඒ පාර මගෙ මූණට එබුනා.

☘️ යාහ් අන්ද්වේ......

🌼 අහකට යනවා මනුස්සයෝ අතහරිනවා මාව.

මම කොච්චර දැගලුවත් ඒ අත් මට වඩා හයියයි. පොඩි කාලෙ අම්ම බෙදපු හාල්මැස්සො ටික අම්මට හොරෙන් ටොමියාට දීපු එකෙ විපාක තමයි මේ හුවෑ😪  මිනායවත් හිටියනම්.... මට හිතුනෙ එච්චරයි.සොම්බෙගෙන් බේරෙන්න මන් මූණ අනිත් පැත්තට හරවනවත් එක්කම මන් දැක්කෙ ගාල කඩාගත්තු හරකි වගෙ මේ පැත්තට දුවගෙන එන මිනායව.මට ඒක පාරට හිනාගියෙ ඊළගට වෙන දේ දන්න නිසාමයි😏.

Because Its Me..Where stories live. Discover now