chapter 6

40 6 9
                                    


අපි ඔක්කොම මිනායා දිහා බැලුවේ එයා මොනා කියයිද බලන්න. ඒත්......

........................................................................

ඒත් එයාටනම් කිසි ගානක් නෑ.බිමත් වාඩිවෙලා apple ගෙඩියක් ගිලිනවා.කිසිම ලැජ්ජාවක් නෑ.

☘️ අඩෝ හූනු පැටා බොට කොහෙන්ද Apple ගෙඩියක්ක්ක්??

🌹 හෙහෙ බිම තිබුනේ.දන්නේ නැද්ද ඉතින් කෑමක් දැක්ක ගමන් මගෙ හිත් පොජ්ජ මෙව්වා වෙලා යනවා කි...

ඒක කියලා ඉවර වෙන්නත් කලින් මිනායගෙ මොංගල් හදුනා නොගත් ජීව කොට්ඨාසයි, මගේ පාපතර මිත්‍ර ජිමිනයි ටේයි මිනායවත් පෙරලගෙන apple ගෙඩියට රණ්ඩු වෙනවා.ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව. මරු හැබැයි🙂 මන් ඊට පස්සෙ බැලුවේ කෝ අනිත් හිපාටුවෝ දෙන්නා කියලා.සුගානම් ලෝකේ පෙරලුනත් දන්නෙ නෑ වගෙ නිදි කිරා වැටෙනවා.හොබියා මෙතනින් යන කෙල්ලොන්ට සූ සූ ගගා පැනිය පෙරනවා. මගෙ උන් තමයි හොදටම කරේ🙂

🦊 යාහ් මටත් කෑල්ලක් දීපියාව්ව්ව්ව්..

🌹 සොම්බෙ චුට්ටක් අයින් වෙනවකෝ.මෙහෙම ගියොත් හෙට news වල යයි apple ගෙඩියකට රන්ඩු වී මල් කැකුලක් මරු තුරුලට කියලා..

🍂 මැරිලම පල. දානෙටවත් උබලෑ අප්පා apple කෑල්ලක් දෙයි.

☘️ මැරිලත් මේකි apple පෙරේතියෙක් වෙලා අපේ වටෙ හොල්මන් කරයි...

🦊🐥🌺🌼 😂😂😂😂

කට්ටිය පොලොව බදාගෙනත් හිනා වෙනවා.මොනාද මුන් මේ කරන්නේ? ඇත්තටම මන් මෙහෙම විකාර වැඩ වලට කැමති නෑ.ලමයිනුත් බල බලා යනවා. වස ලැජ්ජාව.ඒත් එක්කම මන් දැක්කෙ minaya හයියෙන් හිනා වෙන දිහා බලන් ඉන්න ජිමිනව.jimin මිනායට කැමතිද? නෑ වෙන්න බෑ. ඒත් වෙන්නත් පුලුවන්. ඒ කෙල්ලව දකින ඕනිම කෙනෙක්ට ආදරෙ හිතෙනවා. ඒත්...........



















ඒත් jungkookට ආදරේ කරන්න පුලුවන්ද?? ඔව් කුකීට ආදරේ කරන්න පුලුවන්..

🐰 යාහ් ටේ මිනායගෙන් අහකට පල

මම බලද්දි ටේ මිනායව back hug කරගෙන.ජිමිනයි හොබියයි අනිත් කෙල්ලො ටික එක්ක බරටම කයිය.

Because Its Me..Where stories live. Discover now