10.Rose~

1.2K 338 142
                                    

" ඒන්ජල්....." ජිමින්ගේ පුදුමයෙන් ලොකු වෙලා තියෙන බෝල ඇස් දිහා බලන් ජන්කුක් කතා කරන්න ගත්තා...

" මම ජොන් ජන්කුක්.. එතකොට ඔයා පාක් ජිමින්..

ඔයා මාව කොච්චර රිජෙක්ට් කරන්න ට්‍රයි කරත් එකෙන් වැඩක් වෙන්නැ ඩියර්... සෝ මාව ඔය ඇස් දෙකට පුරුදු කරගන්න... මොකද අද ඉදන් ඔයා මාව හැමදාම දකින්නයි යන්නේ...

ආාහ් මම ආවේ දෙයක් කියලා යන්න......

ඔයා අද රෝස මලක් වගෙයි..... "

ජන්කුක් පුරුදු වුන විදියට කියා ගෙන කියා ගෙන ගියා... ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ ජන්කුක් දිහා.. එයාලා ගොඩක් ලගින් හිටියේ...

' එයා හා පැටියෙක් වගේමයි... එයාගේ ඇස්!!..

එයා හැන්ඩ්සම්!!!!! " ජිමින්ට එක එක එව්වා හිතෙනවා... ඒ නිසාම එයාට ජන්කුක් මහන්සි වෙලා පාඩම් කරලා කියාගෙන යන එව්වා ගැන එච්චර ගානක් වුනේ නෑ.. ඒත් ජන්කුක් ජිමින්ගෙන් ඈත් වෙලා ඔලුවට තට්ටු දෙකක් දාන ගමන් කිව්ව රෝස මලේ කතාව විතරක් හොදට ඇහුනා... එච්චචරම තමා ඉතින්.. පව් ජන්කුකා... ඔය වාක්‍ය ටික හදන්න ටේ කොච්චර මහන්සි වුනාද??? ඒත් අවුලක් ඤෑහ්.. රෝස මලේ කතාවනම් ජන්කුක් හදවතින්ම කිව්ව කතාවක්.. සෝ ජන්කුක්!!!! ඔයා සාර්ථකයි...

ජිමින් ඒ කතාවට රතු වෙලා ගියා...

" ඔයා රෝස පාට වෙලා මගේ චූටි ඒන්ජල්..." ජන්කුක්ට කියන්න ඕනේ වුනත් හැමදාම වගේ පොතේ හැටියට යූහි මැද්දට පැන්නා...

ජිමින්ව ඇදලා එයා ගාවට ගත්ත යූහි ජන්කුක් දිහා බැලුවේ මාරාන්තික බැල්මකින්....

" තමුන් හිතන් ඉන්න මොකක්වත් වෙන්න මන් ඉඩ දෙන්නැ මිස්ටර්⁣ ජෝන් ජන්කුක්.... තමුන්ට වෙන ⁣වැඩක් ඇත්තෙම නැද්ද අපිට වද දෙන්නේ...!!!"යූහි කියවන් ගියා.. යූහිට තරහයි බයයි එකපාර දැනෙන ගමන් තිබ්බේ... එයා බය වුනු දේම වෙන්නයි යන්නේ...

" ඇන්ටි.. වැඩිය තරහ ගන්න එපා.. ඒක ඔයාගේ වයසට හොද නැනේ..." ජන්කුක් කිව්වා.. දැන් දැන් ඇන්ටි එක්ක හබ කරගන්න බෑනේ.. පෙර වැරදිත් වැඩි එකේ දැන් හොද බබා වගේ ඉන්න එපැයි නේද ජන්කුකා.... ඒ ජන්කුක් යූහිට ඇන්ටි කිව්ව පලවෙනි වතාව.... 🤣 ඒක කිව්වෙත් ටේගේ ටෝන් එකෙන්මයි...

~A RICH BRAT~ [KOOKMIN] (Completed)Where stories live. Discover now