❤ ලැබූවා වු නව වසර හැමෝටම සතුට සෞබාගය පිරි
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා...... ❤______________________________
Story..........
...... Next day at class room.....
මට තවම මගේ අප්පා ගැන තොරතුරු හොයාගන්න බැරි උනා... එකට මං ගොඩක් උත්සහ කරා එත් හරි මාර්ගයක් හොයා ගන්න බැරි උනා. Principal ගෙ room එකට දවසක් ගිහින් බැලුව...1999 යේ Batch ඒකෙ information තියෙනවා ද කියලා. එත් නෑ. හැම එකක් ම තිබ්බේ 2000 හේ අව්රුද්දෙන් පස්සේ ඒවා..... එත් මං උත්සාහය අත අරින්නේ නෑ. කොම හරි හොයාගන්නවා.
Mrs . Choi :- හරි ළමයි. අදට පාඩම ඉවරයි. දැන් හැමෝම ඊළග period එකට ලෑස්ති වෙන්න...
Annyeonghaseyo ❤️.... 🙇🙇All :- Annyeonghaseyo.... 🙇🙇🙇
Mrs. Choi :- ආ... තව ඩින්ගෙන් අමතක වෙනවා... පොඩ්ඩක් ඉන්න...
හැමෝම දන්නවා නේ මේ සැරෙත් අපේ annual trip එකට කාලේ හරි කියලා.... ඒ නිසා අපි හැමෝම එකට දැන් ලෑස්ති වෙමු...
All :- Ohh... Woowwwww....... 💜
Someone :- Mrs, Choi. මේ සැරෙත් අපි China ද යන්නේ.. Trip ඒක...
Mrs, Choi :- නෑ ළමයි. මේ සැරේ අපි පිට රටකට යන්නේ නෑ..... අපි යන්නේ Wolchon mountain එකට Camping. 😁
YOU ARE READING
|•••°°° You are my destiny °°°•••| Completed
Romance❤️ජීවිතය යනු කොතන හෝ කෙසේ හෝ වෙනස් විය හැකි දෙයකි...... ඒ දේ කෙසේ වෙ දැයි අප වත් නොදනී...සමහර අපට මුණ ගැහෙන අය ජිවිතයට එතරම් ම වටී වී....❤️අත් ඇරලා ම යන්න බැරි තරම්.... ⭕️ තම අනන්‍ය තාව සැගවූ තරුණියක් ⭕️ සෙල්ලක්කාර උවද විශාල ප්‍රශ්න කන්දරාවක් හිතේ...