💖 Chapter 10 💖

79 11 16
                                    

Mj :- කව්ද දෙය්යනේ මේ... 😳 මහ රෑ මෙතන ඉන්නවා කියන්නේ. මනුස්සයෙක් වෙන්න බැ

MJ පොඩ්ඩක් එහාට මෙහාට වේවි බැලුවේ ඒ කව්ද කියලා පේනවා ද කියලා. ඔව් MJ දැක්ක ලාවට ඒ කව්ද කියලා... 😳

MJ:- Yeon jae.......... 😳??????? 😱😱😱😱😱😱
නෑ ඒක වෙන්න බැ. මං මේ හීනයක් දකින්නේ. පිස්සු මටත්
Yeon jae කෝමද කෙල්ලෙක් වෙන්නෙ 🤣 ඒක තමයි ඒම වෙන්න බැ නේ

 පිස්සු මටත්Yeon jae කෝමද කෙල්ලෙක් වෙන්නෙ 🤣 ඒක තමයි ඒම වෙන්න බැ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ව් readers ඒ yeon jae තමයි. දවල් වෙලා එයාට wash දාගන්න බැ නේ හැමෝම ඉස්සරහ.. මොකද මේක කැලයක් නිසා. ඒ නිසා එයා රෑ වෙලා තමයි ඒ වැඩ කරගන්න හොරාට එන්නේ...
කොහේද ඉතිම් කරුමෙට MJ ආවානේ....

ගගෙන් ගොඩට ආපු එයා නැවතුනේ ඉදගන්න පුළුවන් ගලක් උඩ. එතනට වෙලා කල්පනා කර කර හිටියා.

Yeon jae :- මං මේ වැරද්දක්‌ද කරන්නේ අප්පා. නෑ නේද?
මට‍ ඕනි ඔයාව ඔයා කොහේද ඉන්නේ කව්ද ඔයා.😭 මට කව්රුත් නෑ මේ ලෝකේ අප්පා මං තනියම. ඔම්මා මාව ගණන් ගන්නෙත් නෑ 😭දන්නවා ද Rocky මං ගැන ගොඩක් හොයල බලනවා... එයා හොද යාළුවෙක්. ඒ වගේම Jinjin & eun woo හ්යුන්ලා වගකීම් හොදට දන්න, මල්ලිලාව හොදට ආරක්ෂා කරනවා. පොඩි 3 දෙනා නම් හරිම දගයෝ ලු ඉස්සර. දැන් කියලා වෙනසක් නෑ කියලා තමයි Jinjin නම් කියන්නේ. Moonbin & Sanha හරිම funny අප්පා... හුරතල් 😁❤
අහ්හ්හ් තව කෙනෙක් MJ...

Mj :- 🙄🙄🙄🧐🧐🧐👂👂👂👂👂👂
මං ගැන නේ කියන්නේ. 🙄🤔

Yeon jae :- MJ.......... MJ........ මට‍ එයාව තේරුම් ගන්න බැ.
වෙලාවකට පළු යන්ට බනිනවා. වෙලාවකට මාත් එක්ක friendly ඉන්නව. අද රණ්ඩුව උනත්.... 🤔
මට තේරුනේ නෑ ඒ වෙලාවේ මට හිතුන දේ මොකද්ද කියලා.
ඇත්තටම මං කැමති උනේ ඒ රණ්ඩුවෙන් MJ දිනනවා ට.
එයා Win කරනකම් මං බලන් හිටියා..

|•••°°° You are my destiny °°°•••| Completed Where stories live. Discover now