💖 Chapter 15 💖

54 8 11
                                    

Mj:- ඒනම් යමු නේ හිටිය ඇති නේ මෙතන දැන් රෑත් වෙලා.

Yeon jae :- ඔයා යන්න MJ. මං ඉන්නම්. මට එන්න කියපු කෙනා අවොත් එයා රස්තියාදු වෙනවා නේ. එයාවත් හම්බෙලා එන්නම්. Ok

Mj :- අය්යෝ මෝඩි. ඔයාට එන්න කිව්වේ මං 😂😂 ඒක වත් තේරුනේ නැද්ද 🤣

Yeon jae :- මොකා ඒ ඔයාද..... දන්නවා නම් එන්නෙත් නෑ.

😒

Mj :- ඇ. ඒ මොකෝ. මට‍ කැමති නැද්ද?

Yeon jae :- නෑ....... මං කැමති නෑ

Mj :- 😒 මොකද්ද කියන්නේ. 😒 දැන් ටිකකට කලින් කිව්වේ සරන්හේ කියලා 😒💥

Yeon jae :- හරි ඉතිම් ආදරෙයි තමයි. එත් මං මේ වදුරාට කැමති නෑ 😂.

ඒම කියන ගමන් yeon jae mj ගේ නහයත් මිරිකලා දිව්වා 🤣.

Mj :- යා....... ඕම ඉන්නවා..... 🏃🏃

__________________________

...... After two days.......

උදේ පාන්දරම Yeon jae නැගිට්ටේ අද විශේෂ දවසක් නිසා.
Yeon jae බලනකොට mj ත් ලෑස්ති වෙලා.

Yeon jae :- ඔයා උදේම ලෑස්ති වෙලානේ... දැන් ම යනවා ද?

Mj :- අහ්හ් yeon jae. ඔයා කෝමද දන්නේ මං අද එලියට යනවා කියලා ම්ම්ම්ම්....

Yeon jae :- මම???? නෙවෙයි mj අපි නේ. ඇයි අද park යමු කිව්වේ ඔයා.

Mj :- අහ්හ්හ් අනේ... ඒමද මට‍ මේ පොඩ්ඩක් අම...

Yeon jae :- අමතක උනා. ඒම නේ. කොල්ලෝ ඔහොම්මම තමයි. හූම්..... 😒

ඉතින් දැන් කොහේද යන්නේ.?? 🙄🙄

Mj :- මේ..... මේ මේ මේකයි... අර Min ha..., Appa.... නෑ නෑ මේ මගේ..... යි minha යි.

Yeon jae :- මොකද්ද mj තේරෙන්න කියන්න කො.

Mj :- හරි. මේ.. අපේ engagement එක ලබන මාසේ නේ. ඒකට මේ jewellery බලන්න එන්න කිව්වා නේ අපේ අප්පා.
😔😔😔😔😔😔😔

Yeon jae :- අහ්හ් ඒකද??? 😔😔😔😔

Mj :- මේ මොකෝ කෙල්ලට දුක හිතුනද??? ඒ wedding එක වෙන්නේ නෑ... මනමාලයා නැතිව කෝමද wedding එක වෙන්නේ 😂. හරි නේ... කො දැන් හිනා වෙන්න.. කො කො

|•••°°° You are my destiny °°°•••| Completed Where stories live. Discover now