Yeon jae :- ආ..... Eunwoo හියුන්. මං මේ....Yeon jae eun woo ta උන ඔක්කොම දේ කිව්වා.
Eun woo :- අම්මේ. මේකා නම් මකවන්න එපැයි නේ. හිටපන් කො ඕකට හොද වැඩක් කරන්න.
Yeon jae :- නැ නැ එයාට මුකුත් කියන්න එපා. එයාට මොකක් හරි හේතුවක් ඇති. එයා මට කැමති නැතුව ඇති එක තමයි එයා මට යන්න කිව්වේ
Eunwoo :- Ahh... ඒම කරන්නේ කොමද? ඒ room එක ඔයාටත් අය්ති. ඔයා ඉන්නේ මගේ Dorm ඒකෙ නෙවෙයි නේ. Jinjin ගෙ dorm ඒකෙ නේ ඒ නිසා මං එයාට කියන්නම් කො. දැන් යමු
...... In the room......
Mj එයාගේ ඇද ට වෙලා කල්පනා කර කර හිටියේ.
💥 දඩාන් 💥
දොර වේගෙන් අරගෙන වේගෙන් කව්දෝ ඇතුලට ආවා.
Jinjin :- MJ කො තමුසේ... ආ මේ ඉන්නේ sir.. මේ කාමරේ හොදයි ද නැත්නම් හොද එකක් මං දෙන්නද.. මොකද දැන් අපේ school ඒකෙ අලුත් අය්ති කාරයා වෙලානේ 😡😡
එයාට ඕනි ඕනි වෙලාවට තමයි school ඒකෙ ළමයි වැඩ කරන්න ඕනිත්... හැ 😏😏MJ:- Jinjin මොනාද ඔයා කියන්නේ? මට තේරෙන්නේ නැ
Jinjin :- අනේ බබා. එන්න නලවන්න.....
Yeon jae..... එන්න ඇතුලට.මං හිමින් හිමින් ඇතුලට ගියා. බිම බලාගෙන. එත් MJ දිහා මං හොරෙන් බැලුව. එයා ඉන්නේ මාව බැදලා කනවා ද කිරට හදලා කනවා ද වගේ බැල්මකින්. ඒ නිසා මං එක පාරටම අයෙත් බිම බලාගත්ත.
Jinjin :- ආයේ මේම දෙයක් වෙන්න බැ. Yeon jae යන්න ඔයාගේ bed ඒකට. මු ආයේ මුකුත් කිව්වොත් මට කියන්න.
මං යනවා.Yeon jae, MJ :- හරි...
Jinjin :- ahh. මං ඔයාලගේ captain..... M... J...
Sorry කියන්න වත් ගානක් නැ නේ.. ඒවත් අමතක වෙලා 😏😏
ESTÁS LEYENDO
|•••°°° You are my destiny °°°•••| Completed
Romance❤️ජීවිතය යනු කොතන හෝ කෙසේ හෝ වෙනස් විය හැකි දෙයකි...... ඒ දේ කෙසේ වෙ දැයි අප වත් නොදනී...සමහර අපට මුණ ගැහෙන අය ජිවිතයට එතරම් ම වටී වී....❤️අත් ඇරලා ම යන්න බැරි තරම්.... ⭕️ තම අනන්‍ය තාව සැගවූ තරුණියක් ⭕️ සෙල්ලක්කාර උවද විශාල ප්‍රශ්න කන්දරාවක් හිතේ...