මම dorm එකෙන් එලියට ආවා... School යන්න ලෑස්ති වෙලා.. ටික දුරක් යනකොට මං දැක්ක. Rocky තව boy කෙනෙක් එක්ක ඉන්නවා..
Yeon jae :- He... Rocky.... Good morning
Rocky :- Ohh Good morning Yeon jae..
මේ ඉන්නේ Yoon san ha. මං අර කිව්වේ.. මතකද?Yeon jae :- යා... මතකයි.. Hi Sanha.. Nice to meet you. I'm Park yeon jae.
Sanha :- Hi. Rocky😒😒 උබ මගේ නම්බුව කෑවද? මොනාද මං ගැන කිව්වේ.. 😒
Rocky :- උබගේ කන්න එම එකක් නෑ නේ.. ගිහින් ගනින් කඩෙන් ණයට හරි 😂😂
Sanha :- පල යන්ට 😒මං වගේ බුද්දිමත් ළමයෙක් මේ school ඒකෙ හොයාගන්න නෑ...
Rocky :- Ah... ඇත්තටම 😂 ඒනම් අර ඊයේ Jinjin හියුන් Maths කියලා දෙනකොට... X පදයට ආදේශ කරන්න ඕනි කියනකොට.උබ ඇහුවේ X විතරක් දාන්නේ ඇයි?
අනිත් A, B, C, D..... ඒවත් දාන්න තිබ්බ නේ කියලා ඇහුවේ 😂😂මාර බුද්දිමතා 😂Sanha :- බ්ලා බ්ලා බ්ලා... 😒....... මේ ඇත්තටම බං ඇයි ඒ X විතරක් ම් දෙන්නේ English හෝඩියේ තව අකුරු තියෙනවා නේ...
Rocky :- මේ ගොනා, හරකා, බුරුවා...
😂 අපිට එකෙන් වැඩක් නෑ. උන් දීලා තියෙන එක හදපන්. හෝඩියක් ගැන කියවනවා 😂Yeon jae විනාඩි ගානක ඉදන් මුන්ගේ රණ්ඩු අහන් ඉන්නවා..
බැරිම තැනYeon jae :- මේ හරි හරි.. පස්සේ maths. දැන් ඉස්සෙල්ලම class එකට යමු..
Sanha ට practice තියෙනවා කියලා ගියා main hall එකට.
After a school......
මම ඇවිදන් ගියා කොරිඩෝ ඒකෙ phone එකත් ඔබ ඔබ.
එක පාරටම ගල් පර්වතයක් වගේ පපුවක මං හැප්පිලා වැටුන ( දාන්නේ නැද්ද ආයේ phone එක ගැන නේ සිහිය 😁හි හි 😁)Yeon jae :- කොහෙ බලන් ද මනුස්සයෝ යන්නේ..
බූමි වන්දනා කරලා නැගිටින ගමන් yeon jae අර කෙනාට බැන්නා
....:- ඇ යකෝ... මේකා මේ phone එක ඔබ ඔබ වෙන සිහියෙන් ඇවිත්. මගේ හැප්පිලා තව කට ගහගෙනත් එනවා..
ŞİMDİ OKUDUĞUN
|•••°°° You are my destiny °°°•••| Completed
Romantizm❤️ජීවිතය යනු කොතන හෝ කෙසේ හෝ වෙනස් විය හැකි දෙයකි...... ඒ දේ කෙසේ වෙ දැයි අප වත් නොදනී...සමහර අපට මුණ ගැහෙන අය ජිවිතයට එතරම් ම වටී වී....❤️අත් ඇරලා ම යන්න බැරි තරම්.... ⭕️ තම අනන්‍ය තාව සැගවූ තරුණියක් ⭕️ සෙල්ලක්කාර උවද විශාල ප්‍රශ්න කන්දරාවක් හිතේ...