මා ඉතා කැමති ගැහැනිය හා ආදරෙන් නොබැදී කොහොම ද
ඉතා කෙටි වචනෙකින් පවා ඇස් කෙවෙනි රතු වන,
ඉවත බලා හිදින,
මා ඉතා කැමති ගැහැනිය නුබයි...
ඉතා සුළු රැවුමක් පවා නුහුල්ලන මුත් කන්දක් සේ විටෙක සියල්ල දරන්නට දන්න
මා ඉතා කැමති ගැහැණිය නුඹ යි.
මා දන්නා සියල් ස්වර තත් අතර හිද
මන්දාස්මිතයකින් එ තත් පිරිමදින
මා ඉතා කැමති ගැහැණිය නුඹයි.ඉතින්,
මා ඉතා කැමති ගැහැණිය හා ආදරෙන් නොබැදි කොහොම ද.
.
.
.
.සමාප්තයි
YOU ARE READING
OCean eyEs
Short Storyමා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️