Chapter 01

832 98 67
                                    

හුවෑව් කෝ මයේ පණ.අලෙව් ඉන්න තැනකින් එන්න සප්තලනේ.ඔයා නැතුව මන් කෝමද ජීවත් වෙන්නේ.ඉහි ඉහි😭.

හැලීව් මේ ඉම්නේ මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැලීව් මේ ඉම්නේ මම.නමත් කියන්නම් නේ නම නෙහාරා ඒ උනාට කස්ටිය කියම්නේ නේහා කියලා.වයස 21 තාම සූටියි.සිරිලන්කන් කෙල්ලෙක් මන්😌💪.ගැම්මක් නේත🙂💔.කියන්න බැරි උනානේ මන් දැම් ඉන්නේ කොරියාවේ.මොන්ගල් සුට්ටක් විතර.බොක්කෙන්ම army💪😌.bts army කෙනෙක් හරිත😌💔.bias jimin😚.ඇති දැන් මයේ හෑල්ල.මන් මගේ පන ටික හොයනවා හැමතැනම.

අලේ කෙල්ලේ ඉන්න තැනකින් එන්න පන.

යේ මේ තීම්නේ අනා මගේ මැනික😚
උම්මා උම්මා උම්මාමාමාමාමාමාමාමා😚

හේ මේ ඉම්නේ මගේ පණ

ආදලෙයි ආදලෙයි ගොඩාලියක් මගේ phone එකට😚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදලෙයි ආදලෙයි ගොඩාලියක් මගේ phone එකට😚.අපිට ඔය ක්‍රශ් බ්‍රශ් නෑනේ😌.

නේහා පෝන් එක අරන් ඩේටා ඔන් කරා.

අලේ බඩවැල වගේ මැසේජ් එනවනේ සෙද්ද😑💔.හෑ මොකාගෙද මේ නම්බර් එක👀.

Unknown Number

Hii

කවුද යකෝ මට හායි කියන්න ඉන්නේ😒.දාලා බලමුකෝ රිප්ලයි එකක්.සැක් dp එක පේන්නෙත් නෑ ඒකගේ👀.

Neha

Hii

Unknown Number

Unknown Number Where stories live. Discover now