Chapter 06

293 64 36
                                        

🐥ඔයා ඉන්නේ මේ ළගනේ🙂

(🌸නේහාට මේක ගන්නෝ)

🌸සුට්ටක් දුර ඉතිම්🤭.

🐥ඔච්චර කියුට් වෙන්නෙපා අප්පා කන්න හිතෙනෝ මට😏.

🌸ඇයි කෑවා මදිද😑

🐥එහෙම කාලා මදි මටනන්😏

🌸අයිශ් මෝඩයා😑💔.

🐥එහෙනන් යමුකෝ ඔයාලයි ගෙදර අනේ🥺.

ජිමින් කියුට් විදිහට මූන හද හද කියුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කියුට් විදිහට මූන හද හද කියුවා.

🌸ජිමින් මේ🙂

🐥මොකෝ😒

🌸ඔයා අර කලින් කියපු එක දැන් මට කියන්න හිතෙනෝනේ😪.

🐥කියන්න ඉතින්😒

🌸ඔච්චර කියුට් වෙන්නෙපා අප්පා කන්න හිතෙනෝ මට හී🙂💔.

🐥වල් කෙල්ල😑.

🌸සරන්හේ ජිමින්🥺

🐥න්.....නේහා😳

🌸ජිමින්🥺

🐥නාදු සරන්හේ මැනික😚.

(Author:කුරිරු වෙන්න හිතෙන්නෑ අප්පා😒)

ඒත් එක්කම ජිමින්ට කෝල් එකක් ආවා.

Call

🐥කියන්න හියුන්

..............................

🐥ආ හරි

...........................

🐥මන් එන්නම් හියුන්

..........................

Call ended

🐥මැනික😚.මන් දැන් යනවා හරිද?තනියම ගෙදර යන්න පුලුවන් නේද🙂.

🌸පුලුවන් ජිමින් ඔයා යන්නකෝ🙂.

🐥ගිහිපු ගමන් මැසේජ් එකක් දාන්න හොද ළමයා වගේ😚.

🌸අම්මෝ හරි හරි🙂💔.

Neha Pov

අද දවස මට කවදාවත් අමතක වෙන්නෑ.කවුද හිතුවෙ අෆ්ෆා මේම දෙයක්🙂💔.එයා කිස් එකක් දුන්නා අම්මෝ😐.එකක් නෙමී දෙකක්ම😐.හිතාගන්නවත් බෑ🙂.දැන් කොල්ලා මගේනේ😌.

(Author:කොල්ලා තවුසෙගෙ වෙන්නේ කෝමද😑💔armyyyyyyy මෙන්න ජිමින් කොල්ලා නේහාගෙලූ😂)

වෙන වැඩකුත් නැති නිසා ජිමින් ගියාට පස්සේ නේහාත් ගෙදර ආවා.

නේහා රාමේන් එකකුත් කාලා ඇදට ආවේ අද උන දේවල් ගැන හිත හිත.එතකොටම phone එක vibrate වෙන්න ගත්තා.

Jimin😚❤️

සංකුට්ටෝ ගෙදර ආවද ඔයා😚

මොන කුට්ටෙක්ද යකෝ ඒ😑

Neha

හී ඔව් ආවා🙂

Jimin😚❤️

කෑවද?
බිවුවද?
නෑවද?
නිදිද?

මොකෝ කරන්නේ?

Neha

කෑවා අලේ🙂

Jimin😚❤️

හරි කෙල්ල බායි❤️.රෑට කෝල් කරන්න හොදේ🌚

Neha

හලී බායි😚

.............................................................................................................................

හායි🥺

අද එක එච්චර ලස්සන නැතු ඇති මූඩ් එකකින් නෙමෙයි ලියුවේ🥺

වෝට් අඩු කතාව හොද නැති නිසාද🥺.කැතයිනන් කියන්න මන් අන්පබ්ලිශ් කරන්නම්🥺.

හැමෝම පරිස්සමින් ඉන්න කොරෝනා ආයිත් හොදටම වැඩි වෙලානේ.

බාඉ❤️




Unknown Number Where stories live. Discover now