Next day morning.
Neha Pov
හම්මට යකෝ උදේ වෙලයි මෙච්චර ඉක්මන්‍ට.සැක් ඇදට ගියා විතරයි වගේ.
ඉක්මන්ට වොශ් එකකුත් දාගෙන ලේස්ති වෙලා පහලට යන්න හැදුවා විතරයි.
ඩිං ඩොං🔔 ඩිං ඩොං🔔
කවුද අෆ්ෆා උදේ පාන්දර වද දෙන එකා😑.මූ නන් මහා සාපයක්😑💔.
උදේම කවුරුවත් වැඩිය එන්නැති නිසාම ටිකක් විතර සැකේකින් ගිහින් දොර ඇරියා.
යද්දී හිටියේ කලු ඇද ගත්ත මනුස්සයෝ දෙන්නෙක්.
#කෑ ගහන්නැතුව අපිත් එක්ක එනවා😈.
🌸ඔයාලා කවුද 😥.
#එකපාරක් කියුවනේ කෑ ගහන්නැතුව එනවා නැත්තන් තමුසෙට👿.
ඒ මිනිස්සු දෙන්නා නේහාව ඇදලා අරන් කලු පාට වෑන් එකකට දා ගත්තා.
🌸අනේ ජිමින් මට බයයි🥺.
එකපාරටම වෑන් එකේ හිටිය තව කෙනෙක් නේහාගේ ඇස් දෙක බැන්දා.
🌸මො....මොනාද කරන්නේ මට යන්න දෙන්න🥺.
ඒත් එක්කම.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.පප්ප පපර පප්ප පා
මාව මතකයිද බබීලා.
මගේ profile picture එකේ ඉන්නේ මන්🌚.දැකලා නැති අය බලාගන්න🌚.
හේහේ නේහාට මොනා වෙයිද🙂
හිතුනොත් නේහාව අයින්කොරලා දානෝ(ව්‍යංගාර්තයෙන් කියපු එක තේරුනා නේද🙂)
අදට ඔච්චරයි හුම්😒.
කොටයි කියුවොත් ගහනවා ගලකින් ඔලුවටම😑💔.
බාඉ❤️ බාඉ❤️.