🐥ඉතින් නේහා යමුද ඇවිදින්න.
බෑ ජිමින්
🐥එහෙනන් මෙහෙම ඉමුකෝ.
ජිමින්😐
🐥කියන්න නේහා මන් අහන් ඉන්නේ.
මට කියන්නකෝ කොහොමද මගේ num එක හොයාගත්තේ කියලා🙄.
🐥කැෆේ එකෙන් ඉල්ල ගත්තේ😌.
හරි එතකොට මාව දන්නේ කොහොමද?🤨
🐥එක දවසක් කැෆේ එකට ආවම පිස්සු කෙල්ලෙක් මගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගියානේ😂.
Flashback
Neha Pov
අයියෝ අදනන් හොදටම පරක්කු වෙලා බොසාගෙන් අහගන්න පුලුවන් හොද හැටි.මදෑ මටමනේ වෙන්නේ😑.
නේහා හතරවටේ තීන එව්වත් පෙල්ලගෙන දිව්වේ කැෆේ එකට.
ඒත් එකපරටම කෙනෙක්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගියා.
කෝ වැටුන්නෑනේ🤷
නේහා වැටෙන්න යද්දිම ඒ කෙනා නේහාගෙ ඉන වටේ අත දාලා වැටෙන්න නොදී අල්ලගත්තා.ඒත් එක්කම ඒ ඇස් නේහාගේ ඇස් එක්ක ගැටුනා.මොකද්දෝ පුරුදු ගතියක් ඒ ඇස් වල තීනවා කියලා නේහාට හිතුනා.
ස්.... සොරි... සර්
නේහා ඔලුව පහත් කරන් ඒ කෙනාගෙන් සමාව ගත්තා.
#ඒකට කමක්නෑ ඇවිදිනකොට විමසිල්ලෙන් ඇවිදින්න.
අනේ ඒ voice එක🥺.
***************************************************************
🐥ඒ පිස්සු කෙල්ල දැක්කම මට ආස හිතුනනේ ඉතින් විස්තර ටිකක් හොයලා බැලුවා😌.හැමදාම ඔයා වැඩ ඇරිලා යද්දී මන් ඔයාව බලන්න ආවා🙂.හෑ මොකක් ඔයා මේ මාව බලන්න ආවා😐.
🐥ඔව් ඒකේ වැරැද්දක් නෑනේ.මන් ආවේ මගේ කෙල්ලව බලන්නනේ😌.
ඒත් මේ අහන්නකෝ ජිමින් ඔයා කවුද මන් කවුද මන් නිකම්ම නිකන් කෙල්ලෙක් ඒත් ඔයා ලෝකයක් දන්න කෙනෙක් එහෙම එකේ අපි දෙන්නව ගැලපෙන්නෑ නේද🥺
🐥මෝඩ කෙල්ල මටත් ඕන ඔයා වගේ කෙල්ලෙක් තමයි😑.
ඒනන් මන් වගේ වෙන කෙනෙක් හොයා ගන්නකෝ.