🐥නේහා මැනික නැගිටින්නකෝ
🌸අහ්ම් ජිමින්😩
🐥අමාරුයිද මැනික🥺
🌸ටිකක් විතර
🐥මට යන්න වෙනවා නේහා පොඩි වැඩ වගයක් තියෙයි කියලා ජින් හියුන් කෝල් කරලා එන්න කියුවා.
🌸ජිමින් මට ඔයාට කියන්න දෙයක් තීනවා
🐥දැන් බෑ මැනික මට යන්න වෙනවා.
🌸හ්ම්......
Neha Pov
මන් කියන දේ එකම එක පාරක් අහන්න බැරි ඇයි ජිමින්.මට උන්ගේ අතින් මැරෙන්න බෑ.ඇයි මන් ළගට වෙලා ඉන්න බැරි.මට මේක දරාගන්න බෑ ජිමින් මට බයයි😔.
&තමුන් කියුව විදිහටම ජිමින්ගේ විස්තර ටික හොයා ගත්තා නේද?ඕකුන් හැම එකාම ඉවරයක් කරලා දානවා මම BTS මේ උබලගේ අවසානේ😏
#ඔව් සර් හැම වැඩක්ම හරි
&good😏
..............................................................................................................................
🐰හියුන් මොකෝ මූඩ් ගහලා👀
🐥මුකුත් නෑ බන්😐
🐰මුකුත් නෑ වෙන්න බෑ
🐥ම..මට
🐰හියුන් ඔයා අඩනවද ඔය අනේ🥺.
මේ වෙලාවෙ ජිමින්ට ඕන සැනසීමක් විතරයි.ඒත් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නකොට මොන සැනසීමක්ද?
තමන්ගේ හියුන් අඩනවා බලන් ඉන්න බැරි කුකී ජිමින්ව hug කරා.
🐰හියුන්ට ප්‍රශ්නයක්ද කියන්නකෝ හියුන්🥺
ඒකට උත්තරයක් නොදුන්න ජිමින් කරේ ජන්කුක්ගේ උරහිසේ ඔලුව තියන් ඇඩුව එක විතරයි.
🐥ම..ට බෑ ඔ.යා..ල හැ..මෝම..ව
🐰හියුන්🥺
🐥BTS මගේ පවුල ඒ පවුලෙන් එකම එක කෙනෙක් ඔයාල හැමෝම වෙනුවෙන් මේකෙන් අයින් උනොත්😔
🐰හි..යු..න් ඔ..යා🥺
🐥මන් හැමදේකින්ම අයින් වෙන්නන් කුකී ඒ ඔයාලා වෙනුවෙන් මාව තේරුන් ගන්න කුකී😔.
🐰බෑ ඔයාට එහෙම කරන්න එහෙම කරොත් අන්න එදාට ජන්කුක් කියලා කෙනෙක් මේ ලෝකෙ ඉන්නෙකක් නෑ හියුන්😖
..............................................................................................................................
හායීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ🌝
මතකද මාව තාම ඔයාට දවසක් හරි......................🙂💔.
පැටලිලා වගේද ඉස්සරහට තේරෙයි😁
ගොඩාක් කාලෙකිම් නේද🙂💔
මොනා හරි කියම්න😐
බ්ලා බ්ලා බ්ලා බායි🙂💔