සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි😌සිරිමත්ගේ කවිය කියන ගමන් ලේස්ති උනේ කැෆේ එකට යන්න.අද අර පොල්බූරුවත් බලන්න පුලුවන් නිසා සුට්ටක් වේලාසනින් යන්න ඕන😑.
ඔන්න ඉතිම් සුපුරුදු පරිදි ලත්තන ගවුමක් ඇදලා චූටි පෝනි ටේල් එකක් දාගෙන ඕනි කරන හැම දෙයක්ම අරන් ගෙදරින් එලියට බැස්සා.
සිරිමත් නිසයි මන් අද මේ වගේ තැනක ඉන්නේ😌💪.ආදර්ශයට ගන්න මාව😌.
කැෆේ එකට වැඩිය දුර නැති නිසා පාගමනින්ම ගියා ඉතිම්.
*නේහා
හෑ මටද ආ ඕ මමනේ නේහා.
කියන්න සර්
*අද මේ කැෆේ එක කෙනෙක් බුක් කරලා තීන්නේ.ඔයාට පුලුවන් නේද වැඩ ටික බලන්න
මන් තනියම😒
*ඇයි බැරිද🤨
හරි හරි පඩියටත් ගහල යන්නේ මේ කට නිසා තමයි සෙද්ද😐💔.
පුලුවන් සර්🙂
දැන් කොහොමද අර සයිබීරියන් ඇටකිච්චව බලන්න යන්නේ😒.
(Author:ඇටකිච්චා කියන්නේ මැඩියට.)
කොයි එකටත් බලමුකෝ phone එක අරන්👀
Unknown Number
ඔයා අද ලස්සනයි කෙල්ල😌
මොකාආආආආආආආක්😳මූ
Neha
ඔයා කොහෙද ඉන්නේ😳
Unknown Number
කැෆේ එක ඉස්සරහා🙂
Neha
හරි මන් එන්නම්
නේහා කැෆේ එක ඉස්සරහට ගියා.
Neha Pov
මූ වැම්පයර් කෙනෙක්ද මාස්ක් දාලා කලුම කලු පාටින්😳.ඇයි මේ ඇස් මට පුරුදුයි වගේ දැනෙන්නේ.අයිශ් මේකා mafia ද😳.මාව මරන එකක් නෑනේ.මන් වගේ ජීවිතයක් නැති උනා කියන්නේ මේ රටට කොච්චර අපරාදයක්ද.