❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook🐹:-namjoon මම අර පොත් හලට යනවා..ඔබ පැමිනෙනවද...
🐨:-මා පැමිනෙන්නම්....
Namjin දෙන්නා වගේම sope දෙන්නත් අවන්හලෙන් පිටත්ව ගියාට පස්සේ vminkook තුන්දෙනාටත් කරන්න දෙයක් තිබ්බේ නැති නිසා අවන් හලටම වෙලා සිටියා...මොකද එයාලගේ හියුන්ලා දෙන්නා එනකන් ඉන්න තැනින් හෙල්ලෙන් එපා කියපු නිසා පොඩ්ඩක් වට පිටාවේ අැවිදින්නවත් අවස්තාවක් ලැබුනේ නැහැ.
.
.
.
.
.
.
🐹:-namjoon ඔබ කොහෙද බලා සිටින්නේ....🐨:-jin අර බලන්න...අර සිටින්නේ රූමත් තරුණයන් ගෙන් දෙදෙනෙක් නේද....ඔවුන් දෙදෙනෙක් පමණයි පැමින තිබෙන්නේ......
Namjoon මේ විදියට ගොඩක් දේවල් jinට කිව්වත් එයාගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නැති නිසා jin දිහා බැලුවා...ඒත් jin බලාගෙන හිටියෙත් namjoon පෙන්නපු පැත්තම වුනත්...එයා කියපු කිසි දෙයක් jin ට අැහිලා තිබ්බ පාටක් නම් නැහැ.....(අැත්තටම jin කෙහෙද බලාගෙන ඉන්නවා අැත්තේ...)
🐨:-මම සිතුවේ නැහැ ඔබත් මෙච්චර ඉක්මනට ඔවුන්ට වශීවෙයි කියලා.....
🐹:-මාත් සිතුවේ නැහැ...
අැත්තටම ඒක jin කිව්වා නෙවෙයි කිය වුනා....namjoon හිතුවේ එයා කියපු එකට තමා jin උත්තර දුන්නේ කියලා....ඒත් jin අැස් පිය නොහෙලා කොහෙද බලන්නේ කියලා namjoon බැලුවත් විශේෂ දෙයක් දැක්කේ නැහැ...මොකද එයාගේ අවදානය තිබ්බේ එයාලා ඉන්න පැත්තට එන රූමත් තරුනයෝ දෙන්නා ගැන....ඒත් jinඑකපාරටම
🐹:-namjoon අර රෝස පැහැති සහ ලා දම් පැහැති සළු පොරවා සිටින තරුණියන් දෙදෙනා ඔබට හුරුබවක් දැනෙනේ නැද්ද....
Jin අහපු දේ නිසා namjoon ඒ පැත්ත බැලුවම තමා දැක්කේ මේච්චර වෙලා jin කෙල්ලෝ දෙන්නෙක් දිහා බලන් ඉදලා තියෙනංනේ කියලා....
🐨:-අැයි ඔබ එකවරම එසේ අැසුවේ.....
🐹:-පවසන්න ඔබට ඔවුන් හුරුපුරුදු නැතිද....
YOU ARE READING
Back To Present →Complete←
Fanfictionකාලය හරහා වසර ගණනාවක් පිටුපසට යන තරුණියන් පිරිසකට මුහුන දීමට සිදුවන අපූරු සිදුවීම් පෙලක්.... අැත්තටම අැයි ඔවුන් කාලය හරහා අාපස්සට යන්නේ... අතීතයේ සිදු වු වැරදීමක් නිවැරදි කරන්නද........ ඒත් අතීතය වෙනස් කීරීමෙන් වර්තමානය හෝ අනාගතය වෙනස් කරන්න ප...