🐰:-:-ටේ හියුන්ග් ඇයි ඔබ කිසිවක් නොපවසන්නේ..
🐯:-මේ 😳😳😳😳😳 ඔබ...
💚:-අැයි...මම .... මොකද...😟😟..
🐯:-ඔබ කවුද...
❤:-අැයි ඔබට ඔහුව කවුරු වගේ ද පේන්නේ...😐😐😐
🐯:-නැහැ...ඒත් මා ගැන වැරදියට සිතන්න එපා....ඔබට කුමක් හෝ අපහසුතාවයක් තිබෙනවද...
💚:-අැ..අැ යි...
🐯:-නැහැ ඔබේ..ඔබේ අත....
💚:-අැයි මගේ..මගේ අ...අනේ..අැයි මේ...
🐨:-ඔහුගේ අත සැරින්සැරේ නොපෙනීයනවා..😟😟😟
🐹:-ඔහුගේ පමණක් නෙවෙයි....මේ ඔබලා හැමෝගෙම අත්...නොපෙනී යනවා...
💗:-ඒ..ඒක තමා කි..කිව්වේ ඔබලාට පිටව යන ලෙස....
🐥:-ඒත් ඔබලාට කුමක්ද වෙන්නේ....
★:- කුමාරවරුනි මා සිතන්නේ ඔබලා දැන් ම පිටත්ව යා යුතුයි....
🐺:-ඒත් ඔවුන්......
★:-බිය වීමට අවශ්‍ය නැහැ...ඔවුන් පෙර දින මා රහස් ස්තානයක් පිරික්සීමට යැව්වා...එහිදී කුමක් හෝ ඔවුන්නගේ සිරුරුවල තැවරිලා...මා ඔවුන්ට වෙෙද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නම්...ඔබලා පිටත්ව යන්න...
🐨:-හොදමයි ගුරුතුමනි...
එසේ පවසා කුමාරවරු සියලු දෙනා කුටියෙන් පිටතට ගමන් කලා...අනතුරුව ගුරුතුමා නිලධාරීන් සමඟ කතා කිරීමට පටන් ගත්තා..
★:-ඇත්තටම මා හට සමාවන්න...මට මෙය කලින් පැවසීමට නොහැකි වුණා...
❤:-අැයි අපේ අත් එක සැරේම නොපෙනී යන්නේ....
💛:-ඒකනේ...
★:-උඹ ලඟ රාජකාරිය මේ වන විට බොහෝ දුරට සම්පූර්ණයි...
ඒ නිසා දැන් ඔබලාට යාමට තාලය පැමිනිලා....💙:-ඒ කියන්නේ අපිට ගෙදර යන්න පුළුවන් ද...අද...
💗:-අම්මෝ....අැති යාන්තන්...
★:-අද යන්න බැහැ...
❤💛💙💜💚💖:-වේ😟😟😟😟
★:-රජතුමාගේ නියෝගය ලැබෙන තෙක් ඔබලා මෙහි සිටිය යුතුයි....
ESTÁS LEYENDO
Back To Present →Complete←
Fanficකාලය හරහා වසර ගණනාවක් පිටුපසට යන තරුණියන් පිරිසකට මුහුන දීමට සිදුවන අපූරු සිදුවීම් පෙලක්.... අැත්තටම අැයි ඔවුන් කාලය හරහා අාපස්සට යන්නේ... අතීතයේ සිදු වු වැරදීමක් නිවැරදි කරන්නද........ ඒත් අතීතය වෙනස් කීරීමෙන් වර්තමානය හෝ අනාගතය වෙනස් කරන්න ප...