chapter 17

150 32 0
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

පසුදින උදෑසන

🌷:-කුමරියනි ඔබලා අද සවස කුමාරවරු හමුවීමට යනවද...

💙:-හම්ම්ම්....යන්න තමා සිතා සිටින්නේ...අැයි ඒ පිලිබදව අැසුවේ....

🌸:-එසේ නම් අප  දෝලවන් සකස් කලයුතු වෙනවානේ....

💜:-එපා එපා දෝලාවන් එපා....

💐:-ඒත්....

🌷:-ඔබලාට හොදටම විශ්වාසද....

💚:-අැයි අපි දෝලාවලින් යා යුත්තේ....

🌷:-සාමාන්‍යයෙන් කුමාරවරු හමුවීමට යනවිට යන්නේ දෝලාවෙන්....

💖:-නැත නැත අපට දෝලාවන් අවශ්‍ය වන්නේ නැත....

💐:-හොදමයි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🐥:-හියුන්ග් අැයි ඔබලා ඔවුන්ට සවසට පැමිනෙන ලෙස පැවසුවේ...

🐯:-ඒකනේ හියුන් තව කොපමන වෙලා බලා සිටින්නද....

🐰:-අනේ ඉක්මනට කාලය ගත වෙන්නෙත් නැහැනේ...

🐨:-අම්මෝ මේ තිදෙනාට  තිබෙන උනන්දුව...,,

🐺:-තව ටික වේලාවක් ඔය අාකාරයටම ඉවසා සිටින්න වෙනවා.....

🐹:-හම්ම්ම්ම්....

🐱:-මම ඒ වනතෙක්  සුළු මොහොතක් නිදාසිට පැමිනෙන්නම්....

🐥🐯🐰:-😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
💜:-මේ අපි දැන් යමු නේ....

💚:-එයාලා මොනාටද දන්නේ නැහැනේ අපිට එන්න කිව්වේ....

💗:-එයාලා මොනාට එන්න කිව්වත් අපි අද අපිට අහන්න තියෙන ඔක්කොම අහන්න ඕන...

❤:-අනේ මන්ද අහමුකෝ...
.
.
.
.
.
.
.
.
.
.
.
🐯:-කෝ හියුන්ග් තාම ඔවුන් පැමින නැහැනේ.....

🐱:-මද වේලාවක් ඉවසා සිටිය නොහැකිද....

🐰:-මෙතෙක් වෙලාත් ඉවසගෙන සිටියනේ....

🐥:-ඔවුන් අද නොපැමිනේද දන්නේ නැහැනේ....

🐺:-මා දුටුවමයි බැනුම් අැසීමට මෙපමන අාසාවෙන් සිටින තිදෙනෙක්.....

Back To Present →Complete←Where stories live. Discover now