chapter 21

150 31 2
                                    

රාජකීය අභිශේකයට තව සති 3ක් පමන කාලයක් තමා ඉතිරිව පවතින්නේ...තම රාජකාරිය ඉටුකිරීමටත් පෙර අනාගතයේ සිට පැමිනි තරුණියන්ට මෙලොව හැරයන්නට අැත්තටම සිදු වුනාද.....

:-මොවුන්ට දිගටම මේ අාකාරයට සිටිද

:-බියවන්න එපා...අද දවස තුල මොවුන්ට නියත වශයෙන්ම සිහිය ලැබෙනවා...

:-මොවුන් දැන් සති 2ක් පමණ සිහිසුන්ව සිටියා නේද...ඒ නිසා ඔවුන්ගේ ශරීර ගොඩක් දුර්වල වෙලා අැති නේද....

:-ඒ පිලිබදව බිය වන්න එපා...ඔවුන් මේ කාලයට අයත් නොවන නිසා ඔවුන්ගේ ශරීර වල ශක්තිය මේ අාකාරයට සිටින විට වැය වන්නේ නැහැ...ඔවුන් සති කිහිපයක් සිහිසුන්ව සිටි නිසා ඔවුන්ගේ ශරීරයට කුඩා වේදනාවක් දැනෙයි....

:-අන්න ඔවුන්ට සිහිය ලැබෙනවා....

:-ඔම්මා....අනේ මගේ ඔළුව....ඒයි නැගිටිනවා... මොකද මේ ඒකා උඩ ඒකා වැටීගෙන කරන්නේ....

:-මොකද වදේ කෑගහන්නේ....

:-හම්මෝ...මුළු අැගම රිදෙනවා...

:-අපි මේ කොහෙද ඉන්නේ...

:-යාහ්....අම්මෝ ප්‍රධාන පාලකතුමා.....මම හොදටම බය වුනා...

₩:-දැන් ඔයාලට කොහෙමද....ඔයාලා දැන් ටික වෙලාවක් විවේක ගන්න..තාම ඔයාලගේ රාජකාරිය අවසන් නැහැ....

ඔව් එයාලා මැරුනේ නැහැ....
එදා  ඔවුන්ට පහරදීම් 2ක් සිදුවුනා....එයින් එක්  පහරදීමක් සිදුවුනේ ප්‍රධාන පාලක හා ප්‍රධාන අාචාර්ය ගේ අණට අනුවයි...එතනදී කිසිම අයෙකුට  තුවාල සිදුවුනේ නැහැ....ඔවුන් කල්වේලා අැතිවම දැන සිටියා කුමාරිකාවන්ට මෙවැනි නම් ප්‍රහාරයක් එල්ල වන බව එම නිසා ඒ සඳහා ඔවුන් හොඳ සූදානම් කින් පසු වුණා...
ඔවුන්ට උදෑසන ලැබුණු ආරංචි අනුව රාජධානිය මායිම් ගම්මාන වලට ආසන්නයේදී කුමාරිකාවන්ට  ප්‍රහාරයක් එල්ල වන බවට  තොරතුරු ලැබුනා...එනිසා මායිම් ගම්මානවලට ආසන්නයට එන්නට පෙර ඔවුන් පහර දී කුමාරිකාවන් රැගෙන ඒමට සූදානම් වුණා...
නිසි වේලාව බලා කුමාරිකාවන් පැමිණෙන විට මාර්ගය හරස් කර කුමාරිකාවන්ගේ ආරක්ෂාවට පැමිණි සෙබළුන්ගේ අවධානය වෙනතකට යොමු වූ විට දෝලා වල සිටින කුමාරිකාවන් සිහි මුර්ඡා කර රැගෙන ගියා.....

Back To Present →Complete←Tempat cerita menjadi hidup. Temukan sekarang