ඔයා ඒක කලා බබා , හැමදාම ඒකම කරන්න.................
පෙම්වතියක් තම පෙම්වතාට ඇය නොමැතිව දවසක් ජීවත් වන ලෙස අභියෝගයක් කලේය...
කිසිම හේතුවක් නිසා ඇයව හම්බවෙන්නවත් මැසේජ් කරන්නවත්,කෝල් කරන්නවත් නොහැකි අතර ඔහු එය කළොත් ඇය ඔහුට සදහටම ආදරය කරන බව පැවසීය.
පෙම්වතා එකඟ විය. ඔහු මුලු දවසම ඇගේ පෙම්වතියට මැසේජ් කරන්නෙවත් කෝල් කරන්නෙවත් නැතුව සිටියා.
නමුත්, ඔහුගේ පෙම්වතියට පිළිකාවත් තිබූ අතර ඇයට ජීවත් වීමට ඉතිරිව තිබුණේ පැය 24 ක් විතරයි.
පෙම්වතා මේ බව දැනගෙන හිටියෙ නෑ.ඔහු පසු දින උදයේම උද්යෝගයෙන් තම පෙම්වතියගේ නිවසට ගිහිල්ල හයියෙන් කෑගහල කිව්වා "මම ඒක කරා බබා" කියලා....
නමුත් පෙම්වතිය මිනී පෙට්ටියක ඉන්නවා දැකලා ඔහු හඬමින් ඇයව සිපගත්තා......ඇයගේ අතේ කොලයක් තිබුනා ඒකේ ලියලා තිබ්බෙ
"ඔයා ඒක කලා බබා..." දැන් කරුණාකර හැමදාම එක කරන්න...."මම ඔයාට සදහටම ආදරෙයි...."
"Love makes life live"
#උපුටාගැනීමකි
YOU ARE READING
Society || සමාජය (Short Stories)
Non-Fictionකියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්