සම්මත නමක් නැති ආදරයක එතිලා
ගින්දර මිසක් ඇවිලෙන හිත නෑ නිමීලා
සුන්දර මුවේ එනමුදු දෑසට එබිලා
මන් ආදරෙයි කීවෙමි නලලත ඉබලාදෛවයෙ සරදමට අප මුනගැසුන ලොවේ
කදුලුම තමා නිරතුරු හිනැහුනේ මුවේ
මගෙ වග හැගෙන මුත් මගෙ මගෙ නොවෙන භවේ
අයිතිය කියන්නෙ ආදරයටම නොවේලොකෙට හොරෙන් පව් කරනා උන් එක්වී
පිහිතුඩු වැනි වදනින් රිදවාවි
වරදකි ආදර හදවත් පෑරේවී
මගෙ රත්තරන් ඉවසන් ඉන්නට වේවි-by deshan pathirathna
ESTÁS LEYENDO
Society || සමාජය (Short Stories)
No Ficciónකියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්