♣️ කෝ අර බූල් කොණ්ඩේ.. ?
ඒක වෙනස් කළා මෙහෙම මං ආසම හින්දා..♣️ඔච්චර ලොකු ටැටූ එකක්..?
ඔව් මගේ මහත්තයා කැමති උනේ මේක ගහන්න♣️නහයේ එල්ලෙන කරාඹු රත්තරන්ද... ?
ඔව් මගේ අම්මයි තාත්තයි වියදම් කළේ..♣️ඇග පේන ඒවමද අදින්නේ.. ?
නෑ මගේ කැමැත්තයි තැනයි අනුව වෙනස් වෙනවා ඒක..♣️මම නං කරන්නේ නෑ ඕවා..
ඔයා මමවත් මම ඔයාවත් නෙමෙ එළියට බැහැල බලන්න. මිනිස්සු කියන දේවලට වඩා ලෝකේ හරිම ලස්සනයි...#උපුටාගැනීමකි
Pov : හැමතිස්සෙම මතක තියා ගන්න මම ඔයා නෙමේ. ඔයා මම නෙමේ . ඔයා ලෝකෙ දකින විදිය මම දකින විදියට වඩා දහගුනයක් නෑ සියගුනයකින් වෙනස් වෙන්න පුලුවන් . අන්න ඒ වෙනස ඔයා හැමතිස්සෙම තේරුම් ගන්න . අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ අපිට ඕන විදියකට මිසක් පිට කෙනෙක් ගෙ කැමත්තට නෙමෙයි . තමන් තමන් වෙන්න ❤️
CZYTASZ
Society || සමාජය (Short Stories)
Literatura Faktuකියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්