19

94 19 4
                                    

තම බිරිදගේ අත් පා ගැට ගසා පිහි තුඩෙන් යටි බඩ පැලු සැමියෙකුගේ සාක්ෂියක් ....

අවුරුදු හයක් ඇති අපි බැදලා සර් මන් පුංචිදා ඉදන් ආදරේ කෙරුවා
දෙවි ලොව දෙවියන් හැමදාමත් වැදලා ඉල්ලුවා දරුවෙක් ඒ කුසට පන ඇදලා

දැන් සති ගානක ඉදන් ගෑනී අමුතුයි කාරණා දන්නේ නෑ වෙනස්කම් නුහුරු අහනකොටත් කෑ ගහපු සද්දෙත් අමුතු ඒකමයි බිව්වෙ සති ගනන් හවස් වෙද්දි

ඉයියෙත් හවස මන් එක්කල රන්ඩු මහා ගෙදර යන්නමයි කියනවා ඔනී
ඉවසන්න බැරි තැනම අල්ලගන ගෑනී බෙල්ල මිරිකලයි දැන ගත්තේ හේතූ

පණ අදිනවා කියද්දි කුස යට දරුවෙක්
අත ගියා පපුවට කාගේද ඒ උරුමේ
අවුරුදු ගනන් ට්‍රයි කරලත් නැති කලලේ කොහොමද ගැබ් ගත්තෙ මටත් හොර- රහසේ

ඉවසුමක් නැති තැන අල්ලගන වේසී
අත්පා ගැට ගහලයි කැපුවේ යටි බඩ කෑලී මන් හදිස්සි වෙලා මරද්දි මගෙ ගෑනී
සර්ඩී එන් පරික්ෂණේ තිබ්බලු ඒ මගේ දෝණී..

..................................
ක්ශනිකව ගන්න තීරන සමහර විට අපිව නැති කරලම දානවා....සදහටම ...

Society  || සමාජය (Short Stories)Tempat cerita menjadi hidup. Temukan sekarang