ෆෝරී...ම්හ්...වයිට් ෆෙයරීස්ලාගේ ෆෝරීන් කියලා කෙනෙක් නෑ...ශිට්...මට මේ ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි උනා...පික් පොකට් ගහන එකෙත් කිසි වැඩක් නෑ...ඒත් මට ශුවර්...වයිට් ෆෙයරි අනිවාරෙන්ම නික්ගේ කාර් එකේ ගිහින් තියනවා...මොකද ඒ රෝස සුවද සෙන්ට් එකක් වෙන්න බෑ...වයිට් ෆෙයරිලාගේ ඒ සුවද කෘතිමව හදන්න බැහැ...
කාමරේ කෙලවරම පොත් රාක්කේ තිබ්බ රතු පාට කවරයක් දාපු පොත අතට අරන් ඒක කියවන්න ගත්තා...ඒ පොතේ තිබ්බෙ වයිට් ෆෙයරිලාගේ දකශම සටන්කරුවන්ගෙ තොරතුරු...එතනින් මගේ අවදානෙ ගත්තෙ එක්කෙනයි..ඔව්...ඒ තමා මම එදා දැක්ක කෙනා..
කොරීන්
වයස 25
වයිට් ෆෙයරීස්ලාගේ දක්ශතම සටන්කාරියයි
ඕනම ආකාර....හිතේ ඇති උන කේන්තියට පොත හයියෙන් වහල දාලා කාමරේ කෙලවරකට විසික් කරා...මම අත් දෙකෙන් මගෙ කලු පාට කෙස් ගස් වලින් තදින් අල්ල ගත්තෙ හිතට දැනෙන වේදනාව තරම් වේගයෙන් කෙස් ගස් අදිමින්....මම මහ වැඩකට නැති කෙනෙක්...මමයි එදා මුරට හිටියෙ...ආහ්...මම නිසා එයත් අමාරුවේ වැටුනා...මට..මට සමාවෙන්න...
අතීතයේ සිද්ද වුන දේ මගේ මනයෙ හොල්මන් කරද්දි මම මේසෙන් ඔලුව තියා ගත්තා...එදා උන දේ චිත්රපටියක් වගෙ මැවිල පේන්න ගත්තත් මම ඒ සිතුවිලි පාලනය කර ගත්තා...
😁🖤 අවුස්සලා යන්න ආවේ
YOU ARE READING
Dark Fairy ✔️✔️
Randomපික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...එයාගෙ ඇදුම් ඔක්කොම කලුයි..." "ඇයි...කලු කියන්නෙ නරක පාටක්ද.." "ඔව්..අදුරු පාටක්..." ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆...