Chapter 3...

69 22 2
                                    


"මියා... මේක කන්න... චේබල්... ඔයා ඔහොම ගියොත් අසනීප වෙයි..."

"අසනීප උනත්, මොනවා කරත්, මට කියන්න... යුන්ගියාට මොනවත් වෙලා නෑ නේද?... අනේ ඔන්නි... ඇයි මුකුත් කියන්නේ නැත්තේ?... මොනව හරි කියන්නකො..."

මන් මොකද්ද දෙන උත්තරේ?... මං ඒකට මුකුත්ම නොකියා බලෙන්ම එග් රෝල් එකක් කැව්වෙ මාත් බඩගින්නෙ හිටපු නිසා... දුකයි තමා... මොනවා කරන්නද?... මේ ලෝකෙන් යන්න ගියපු කෙනෙක්ව ආයෙත් ගෙන්නන්න පුළුවන් මොකක්ම හරි ක්‍රමයක් තියෙනවා නම් මියා වෙනුවෙන් ඒක කරන්නත් මම දෙපාරක් හිතන්නේ නෑ... ටිකකින් අපට ආරංචියක් ආවා body එක හයිබ් එකට side gate එකකින් ගෙනල්ලා කියලා... ආර්මිලා එකා දෙන්නා පිරෙන්න ගත්තා... මායි මියායි හිටියෙ ඉස්සරහ හරියෙ... ගොඩ දෙනෙක් අඬලා... හැමෝගෙම මූනු මැලවිලා ගිහිල්ලා...







WHO KNOWS |COMPLETED|Where stories live. Discover now