#_5

109 44 3
                                    

ඒන්ජල් මම ඉස්සරහදි හරිම සන්සුන්.......

අපි කතා කරන්න, අපි දෙන්නගෙ ජීවිතේ බෙදාගන්න පටන් අරන් මාස හයක් හතක් ගත උනා......

අපි ලං උනු කාලෙ වැඩි වෙන්න වැඩි වෙන්න ඒන්ජල් සනීප වෙන එකත් ඉක්මනට සිද්ද උනා.....

ඔව්....... කාලෙයක් යනකොට නොදැනිම අපි ආදරේ කරන්න පටන් ගත්තා...... ආදරෙයි නොකියා ඒත් හැගීමෙන්, විදීමෙන් දෙන ආදරේ හරිම ලස්සනයි.....

මම මුලදිම කිව්වා..... ජීවිතේ කියන්නෙ අපිට කැමති විදියට දේවල් ලබා දෙන දෙවියෙක් නෙවෙයි......

අපි දෙන්නා ජීවිතේ අලුතින් පටන් ගන්න හැදුවා විතරයි.....

    ♡ 𝑺𝒕𝒓𝒂𝒏𝒈𝒆 𝑨𝒅𝒅𝒊𝒄𝒕𝒊𝒐𝒏 ♡ (Yoonmin) ✔️✔️Where stories live. Discover now