#_6

99 41 4
                                    

අපි දෙන්නා ජීවිතේ අලුතෙන් පටන් ගන්න හැදුවා විතරයි.......

නමුත් කාටවත් නොකියා..... සෝල් හොස්පිට්ල් එකේ චීෆ්ට විතරවම දැනුවත් කරල ආපහු මට බූසාන් යන්න සිද්ද උනා........

එදා මම අමාරුවෙන් හරි ගිහින් මගෙ ඒන්ජල්ට කිව්වනම්........

මම අදටත් පසු තැවෙනවා....... පසු තැවෙන එකේ තේරුමක් නෑ කියලා දැනගෙනත් පසු තැවෙනවා.....

මම බූසාන් යනකොටත් මගෙ අම්මා බූසාන් හොස්පිට්ල් එකේ ICU එකේ මැශින් ගොඩක් මැදට හිර වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා........

මේ පැත්තෙන් මගෙ අම්මා....... අනිත් පැත්තෙන් මගෙ පලවෙනි ආදරේ වුනු මගෙ ඒන්ජල්........

    ♡ 𝑺𝒕𝒓𝒂𝒏𝒈𝒆 𝑨𝒅𝒅𝒊𝒄𝒕𝒊𝒐𝒏 ♡ (Yoonmin) ✔️✔️Where stories live. Discover now