1 කොටස 🖤

1K 146 25
                                    

at mention .

👸: අනේ ඉක්මනින් පොලීසියෙන් එවන්න මගේ මහත්තයව කවුහරි මරලා දාලා අනේ ඉක්මනින් එන්න..

Few hours ago...

💗: අපි NIS එකෙන් ආවේ මේ දොර අරින්න.

👸: අනේ  මගේ මහත්තයව කවුරුහරි මරලා දාලා ගිහින් අනේ බලන්නකෝ ..

💗: හරි මෑම් කලබල වෙන්න එපා.ලූකස් මේ බොඩි එක මරන පරීක්ෂණයක් කරන්න අරගෙන යන්න .

👸: අනේ මාත් එන්නම් අනේ .

💗: හරි මෑම් සන්සුන් වෙන්න ඔයාට මට මේ ගැන කටඋත්තරයක් දෙන්න ඉන්න ඕන.

👸: හ්ම් හරි ..

💗: හරි එහෙනම් මුල ඉදලම කියන්න.මට ජිසෝ කියලා කතා කරන්න කමක් නෑ ඔයත් මට මගේම ඔම්මා වගේ ඒක නිසා බය නැතුව හැමදේම මට කියන්න .

👸: මගේ මහත්තයා මැනික් ව්‍යාපාරිකයෙක් ජොන් ජන්හියුන්ග්.මන් ජොන් අමේරා.

💗: අහ් හරි ඔම්මා කියන්නකො එහෙනම් ජොන් සර්ට මෙහෙම වෙනකොට ඔම්මා කොහෙද හිටියේ .

👸: මන් උදේම මාකට් ගියා බඩු වගයක් ගේන්න මන් ආයේ එනකොට තමා මගේ මහත්තයා බිම වැටිලා හිටියේ ලේ පෙරාගෙන ..

💗: හරි ඔම්මා අහන්නකෝ අඩන්න එපා.මේ ගෙදර ඔයාලා දෙන්නා විතරයි ද ඉන්නේ ඔයාලට ලමයි නැද්ද.

👸:ඉන්නවා එක පුතෙක් ඒත් එයා අපිත් එක්ක රන්ඩු වෙලා ගෙදරින් ගිහින් මාස 5 ක් විතර වෙනවා.

💗: අහ් එහෙමද .ඔයා මේ මරනෙට කාවහරි සැක කරන කෙනෙක් ඉන්නවද.ඒ කියන්නේ මිස්ටර් ජොන්ගේ තරහාකාරයෙක් එහෙම.

👸: එහෙම නම් කියන්න බෑ දුවේ.මොකද මගේ මහත්තයට ගොඩක් තරහාකාරයෝ ඉන්නවා මොකද මගේ මහත්තයා ගාව විතරයි දුර්ලබ ගනේ මැනික් ගොඩක් තියෙන්නේ...

💗: හරි මට තේරෙනවා.ඔම්මා එහෙනම් පරිස්සමෙන් ඉන්න මන් මෙහෙට ගාඩ්ලා කිහිපදෙනෙක් දාලා යන්නම්.

👸: හරි දුව ගොඩක් ස්තූති ඔයාට .

💗: ඒක මොකද්ද ඔම්මා මන් මේ කරන්නේ මගේ රාජකාරිය.අනික තව එකක් ඔයාලට මැනික් තියෙනවා කිව්වා නේ හොදින් ඒවා ආරක්ෂා ඇති තැනක තියලා තියන්න.තව බලන්න සේරම මැනික් තියෙනවද කියලත් ..

MOON STONE [COMPLETED]Where stories live. Discover now