2 කොටස 🖤

691 126 29
                                    

💗: හරි මන් කතා කරන්නම් එයත් එක්ක.

🐶: ඒත් ජීසෝ අහන්නකෝ දැන් අමේරා ආන්ටි කිව්වනේ එයා කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ කියලා .

💗: ඒත් මට හිතෙනවා එයා moon stone එක  ගැන මොනවහරි දන්නවා කියලා ....

🐶: හ්ම් ඔකේ .

💗: ඔම්මා කොහෙද ඔයාගේ පුතාගේ කාමරේ තියෙන්නේ..

👸:සාලේ කොනටම වෙන්න තියෙන පඩිපෙලේ යට තියෙනවා කාමරයක් ඒකේ ඉන්නේ .

💗: ඔහ් එහෙම කාමරේකුත් තියෙනවා ද ..

👸: ඔව් මගේ පුතා ඇරෙන්නා ඒකට යන්න පුළුවන් ඉතින් එයාගේ බල්ලට තමා.

🐶: හෑ මන් බල්ලෙක් දැක්කේ නෑනේ මේ ගෙදර ..

👸: ඔව් එයා ඉන්නේ පුතාගේ කාමරේ එයා හරිම කීකරු බල්ලෙක් හැබැයි මගේ පුතාට විතරයි.

💗:හ්ම් මන් යනවා එයත් එක්ක කතා කරන්න .....

Door knock...

💗: කවුරුත් නැද්ද දැන් ඔම්මා කිව්වේ කාමරේ කියලා  ..

Jisoo pov
    අනේ මන්දා දොරට ආ මෙන්න දොර ඇරලනේ .යමු බලන්න ඇතුලට.  පක් යකෝ මේක කාමරයක්ද මන් හිතුවේ පොඩි කාමරක් කියලා .

  පක් යකෝ මේක කාමරයක්ද මන් හිතුවේ පොඩි කාමරක් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙයියනේ මාසටර් බෙඩ් එකක් කෙල ගිලෙන්නේත් නෑ වගේ මට . අහ් අර මොකද්ද පඩි පෙලක් නේත .යමු ජීසෝ ඔයාට පුළුවන්  .

යමු ජීසෝ ඔයාට පුළුවන් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MOON STONE [COMPLETED]Where stories live. Discover now