4 කොටස 🖤

640 122 41
                                    

At night in jisoo room.

Jisoo pov
මොකද්ද ඒ කියන්නේ ඒක ඇත්තක් කොලේජ් එකේ හිටපු ලස්සනම ගර්ල් එක්ක යාලු වෙලා ජන්කුක් ඇයි ඒ මන් පර්ක්කු වැඩිද ඔව් මන් දැනටමත් පරක්කු වැඩි එයාලා සතුටින් ජීසෝ ඔයා එයා ගැන හිතෙන් අතෑරගන්න දැන් මේ කේස් එක ගැන ෆෝකස් කරන්න ඔකේ ....

Next morning ......

👸: ජීසෝ දුව .

💗: ඕ ඇයි ඔම්මා.

👸: නෑ මේ ලූකස් පුතාව දැක්කද එයා කාමරේ නෑනේ .

💗: අහ් එයා ඔෆිස් එකට ගියා උදේ පාන්දරම .

👸:ඔහ් දුව අපේ පුතාට අඩගහන්න පුළුවන් ද එයාගේ කාමරේට ඉතින් මට යන්න දෙන්නේ නෑනේ .

💗: අහ් හරි ඔම්මා .

At jungkook room.

💗: මිස්ටර් ජන්කුක් ඔයාගේ ඔම්මා ඔයාට කතා කරනවා .

🐰:අහ් අනේ බෑ ..ප්ලිස් පුළුවන් නම් මේ ජනෙල් රෙද්ද වහන්නකෝ අව්වයි මට තව නිදාගන්න ඕන

💗: හ්ම් .

🐯: ඒයි කුක්කෝ නැගිටිනවා අපිට අද අරවැඩේ කරන්න තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯: ඒයි කුක්කෝ නැගිටිනවා අපිට අද අරවැඩේ කරන්න තියෙනවා .අහ් ජීසෝ ඔයා මේ කාමරේ මොනවද කරන්නේ .

💗: මන් මේ ඔම්මා කිව්වා මිස්ටර් ජන්කුක් ව ඇහැරන් එන්න කියලා .

🐣: ඔහ් ඔයා යන්න අපි දෙන්නා මූව එක්කන් එන්නම්.

💗:හ්ම් ..

In night  at someplace .....

In night  at someplace

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MOON STONE [COMPLETED]Where stories live. Discover now