At evening .....
🐣: මේ ටේ මන් දෙයක් අහන්නද .
🐯: ඔව් අහන්න හැබැයි අහන දෙයක් හිමින් බලන්න මේ ජීසෝ තාම නිදි.
🐣: මේකයි උබ ඇත්තටම ජීසෝ ට ආදරෙයි ද.
🐯: නෑ එහෙම නෑ ඇයි එහෙම අහන්නේ.
🐣: උබ හැසිරෙන විදිහෙන් තේරෙනවා ඒක ඒකයි .
🐯: ඔයා දන්නවද මෙයා මගේ කවුද කියලා.මෙයා මගේ ලෝකේම ජිමින් .
🐣: ඒ කිව්වේ .
🐯: මෙයා මගේ නන්ගි නැති වෙච්ච නන්ගි ජිමින් .
🐣: ඔයාට නන්ගි කෙනෙක් හිටියේ නෑනේ කොටියෝ .
🐯: මේ මගේ ට්වීන් සිස් අනේ .ඔම්මා කිව්ව විදිහට අපේ නන්ගි නැති වුනේ කානිවල් එකේදි එයාව ආයේ අපට හොයාගන්න බැරි වුනා බන් .
🐣: ඒක හරි කියමුකෝ ඒත් ඔයා කොහොමද දන්නේ මෙයා ඔයාගෙම නන්ගි කියලා කිම් ජීසෝ නිසාද.
🐯: නෑ තාරාවෝ එයාගේ බර්ත්මාක් එකනිසා අපි දෙන්නටම එකම තැන තියෙනවා .
🐣: වට් කොහෙ බර්ත්මාක් එකක්ද.
🐯: දකුනු අතේ උරහිසට පහලින් හැබැයි වැලමිටට උඩින් .
🐣: උබ කොහොමද බන් ඒක දැක්කේ .
🐯: යාහ් ඔහොම බලන්න එපා එයා මාව හග් කරපු වෙලාවක දැක්කේ .
🐣: හ්හ ඇයි එහෙනම් ඒක ජීසෝ ගෙන් හන්ගන්නේ ඔයා.
🐯: එයා මාව එයාගේ ඔප්පා විදිහට පිලිගනිද බන්.
💗: ඔව් මන් පිලිගනවා ටේ බෙයා .
🐯🐣: ජීසෝ .....
💗: ටෙ බෙයා ඇයි මට ඔයා ඒක කිව්වේ නැත්තේ එතකොට අර බුසාන්වල ඉන්නෙ මගේම අප්පා නෙවෙද.
🐯: අනේ පැටියා චූට්ටක් සන්සුන් වෙන්න මන් මේක ඔයාට පැහැදිලි කරන්නම් .
💗: හ්ම්
🐯: මෙකයි මමත් මේ ලගදී තමා හොයාගත්තේ ඔයා තමා මගේම නන්ගි කියලා .
🐣: හරි අහන්නකො දැන් මොකෝ කරන්නේ ජන්කුක් මේ .
🐯: ජිමිනා ඌ ගැන මාත් එක්ක කතා කරන්න එපා මගේ නන්ගිගේ ආදරේ ඌ හෑල්ලු කලා මන් ඌව තියන්නේ නෑ .
YOU ARE READING
MOON STONE [COMPLETED]
FanfictionI find my place In between your arms, In between your tender kisses And soft whispers of 'It will be alright', In between the warmth of your embrace, and the scent of your neck, and the fierceness of your touch, I find my place lost inside your sou...