In jisoo room.
🐯: ජිසෝ මන් දෙයක් අහන්නම් ඇත්තම කියන්න මට.
💗: මොකද්ද ටේ ..
🐯: මේකයි ඔයා අපේ ජන්කුක් ට කැමති ද ඒ කිව්වේ මේ ආදරෙයි ද.
🐣: ඔව් එයා ආදරෙයි කොලේජ් කාලේ ඉදන්ම එහෙම නේ ජීසෝ .
🐯💗:ජිමින් ඔයා ....
🐣: ඔව් මම හැමදේම දන්නවා ජීසෝ ඔයා ජන්කුක් ට ආදරෙයි මන් ඒක කොලේජ් යන කාලේ ඉදලම දැනගෙන හිටියා.ඒත් මේ nis officer ඔයා කියලා දැනගෙන හිටියේ නෑ .
💗: හ්ම් ඇත්තටම මන් ජන්කුක් ට ආදරෙයි ඒත් එයාට දැන් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නේ .
🐯: ඒක අපිත් දන්නවා අනේ ඒත් මේ ජන්කුක් ඔයා ආව දවසේ ඉදලා චුට්ටක් වෙනස් මන් හිතනවා එයත් ඔයාට පොඩ්ඩක්හරි ආදරේ ඇති කියලා .
🐣: ඔව් ක්රමයක් තියෙනවා ආදරේද කියලා බලන්න .
🐯💗: මොකද්ද .
🐣: ඔයා අපේ ටේ ගේ ගර්ල්ෆ්රෙන්ඩ් වෙන්න .
💗: මොකා .
🐣: නෑ නෑ මන් කිව්වේ රගපෑමක් හරිද ජන්කුක් ට පේන්න .
🐯:හ්ම් මන් එකගයි .
💗: හරි ඕන දෙයක් දැන් අර මුද්දේ අයිතිකාරයා kim woo bin ගැන බලමු මට එයාව පෙන්නන්න බෑ .
🐯: අපෝ ඔව් ඔයාගේ පස්සෙන් ආව කෙනා නේ අර ජී එවුන් ගේ කසින් නේද.
🐣: ඔව් අහන්නකෝ ඒත් moon stone එක මොකටද එයාට එයා මැනික් විකුනන කෙනෙක් නෙමේ අනික ඒක අනේ මන්දා අනේ .
💗: හරි අපි හොයලා බලමුකෝ.
🐣: මන් එහෙනම් කාමරෙන් යනවා ජන්කුක් මේ පැත්තට දැන් එයි දෙන්නා හග් කරගෙන ඉන්න එනකොට හරිද.
🐯💗: හ්ම්....
🐰: ටේ මේ අර ....
YOU ARE READING
MOON STONE [COMPLETED]
FanfictionI find my place In between your arms, In between your tender kisses And soft whispers of 'It will be alright', In between the warmth of your embrace, and the scent of your neck, and the fierceness of your touch, I find my place lost inside your sou...