🐶🐣: යා අතාරිනවා අපිව.
💗: ලූකස් .
🐶: ජීසෝ අනේ මන් කොමහහරි ඔයාව බේරගන්නවා.
😈: ඔයාට ඔයාව බේරගන්න බැරිවෙච්ච එකේ කොහොමද එයාව බේරගන්නේ .
🐣: තමුසේ
😈: ඇති ඇති ඔය ඔයාලගේ සද්දේ.මාක් මෙයාලව අර රූම් එකට දාලා නින්ද දන ගෑස් එක දාන්න .
🤡: ඔකේ බොස් .
After two days full moon day.
😈: ජී ඔයා ලෑස්ති ද.
💥: ඔව් මන් ලෑස්ති ඔප්පා.
😈: මාක් ඔය ජන්කුක් ව ගේනවා.
🤡: හරි බොස්.
🐰:යාහ් මාව අතාරිනවා .
😈: අහ් ජන්කුක් බොස් නිදියන් ඉදලා අමාරු ඇතිනේ .
🐰: යන්න දීපන් අපිට.
😈:එහෙම කොහොමද මේ පෙට්ටිය ඇරලා දුන්නොත් යන්න දෙනවා මන් .
💥: ජන්කුක් මේක ඉක්මනට ඉවරයක් කරන්න ඊටපස්සේ ඔයාට යන්න දෙයි ඔප්පා.
🐰: ඕන එකක් එන්න එහෙනම් අරිමු.
😈: අන්න හොද කොල්ලා.
Jungkook pov
මේකාව මන් මරනවා ආශ් මේ මිනිස්සු කෝ තාම නැත්තේ ඇයි.ඔව් ජිමින් ලූකස් එන ගමන් මේක NIS එකට කියලා එයාලා හරියටම අද එයි.ඉවසන් ඉන්න ඕන බලාගන්නවා වූබින් ඔයාගේ මරනේ අත ලග. මායි ජී දෙන්නා ගියා ඒ පෙට්ටිය අරින්න අපි දෙන්නා ඒක අරින්න අත තිබ්බ ගමන් අපි දෙන්නව ඈතට විසි වෙලා ගියා.ඒත් ඇයි ඒ ආදවන්තයෝ දෙන්නෙක් එකට පෙට්ටිය ඇල්ලුවාම ඇරෙන්න ඕනනේ .ඒ කියන්නේ ජී මට ආදරේ කරන්නේ නැද්ද ශිට් මන් මේ කෙල්ලට මොන තරම් ආදරේ කලාද.
🐰: තමුසේ ජී මට ආදරේ නැද්ද ඒ නිසාද මේ මේක ඇරෙන්නේ නැත්තේ .
😈: හ්හ මොකාඅ මේක කොහොමහරි ඇරගන්න ඕන.
🚔: යටත් වෙනවා මේ දැන්මම.
😈: ආයිශ් මුන් කොහොමද මෙහෙ ආවේ 😡.
🚔: දැන්මම යටත් වෙනවා වූබින්.ඔෆිසර්ස් අනිත් අයව හොයාගෙන එන්න.
🐰: ඉතිම් වූබින් මොකෝ කියන්නේ මේ ඔයාගේ සප්‍රායිස් එක ගැන ආ .
YOU ARE READING
MOON STONE [COMPLETED]
FanfikceI find my place In between your arms, In between your tender kisses And soft whispers of 'It will be alright', In between the warmth of your embrace, and the scent of your neck, and the fierceness of your touch, I find my place lost inside your sou...