Ys pov ..
අපි දෙන්නා බැදලා දැන් පැයක් විතර වෙනවා. එත් එයා එක වචනයක් මම එක්ක කතා කරේ නැ .ම්ම් මාර හබියෙක් තමා මට හම්බුනේ 🙂
වෙඩින් එක තිබුනු හොල් එකෙන් අපි දෙන්නා ආවා . දැන් ඉන්නේ අපි එයාගෙ ගෙදර .
යොන්සැන්
කියන්න යුන්ගි
මේ කොලේ තියෙන විදියට තමා හෙට ඉදලා ඔයා හැසිරෙන්න ඕන
දේ යුන්ගි .
එහෙනම් වොශ් එකක් දාගන්න ගිහින් මම අනිත් රුම් එකෙන් වොශ් එකක් දාන් එන්නම්
දේ ..
ඒ තමා එයා කතා කරපු දිගම වචන පෙලිය.මම වොශ් එකක් දාගෙන ඇවිත් එයා දුන්න කොලෙ බැලුවා .🙂 බුදාම්මො
කාල සටහන .. 🍎
උදේ 6.45 බෙක්ෆස්ට් එක ඕනී
අයෙ දවල් 12 වෙද්දි ඔෆිස් එකට ලන්ච් එක
රැ 7 ඩිනර් එකඔයාට මොනාහරි ඕන නම් රුම් එකේ කබඩ් එකෙ චිට් එකක් අලවන්න
මට කරදරයක් නොවි කැමති විදියට ඉන්න
එ ටික තමා තිබ්බෙ කොලේ 🙂
YOU ARE READING
💜️ my life 🙂❤️
Random🙂💜️ Heeee Nikan inna bane itin liuva 🙂 Kamati aya kiyavanna 💜️🙂