Ys pov.......
ම්ම් යුන්ගි මාව දාලා ගිහින් දැනට අවුරුද්දක් වෙනවා ..
එ වගෙම යුන්ෂන් මම ලගට ඇවිත් මාසයක් විතර වෙනවා.
මට ජිවත් වෙන්න හෙතුවක් දිලා එයා අතුරුදන් උනා.
කොහෙද ඉන්නේ යුන් ඔයා ජිවත් වෙනවද කියලාවත් මම තාම දන්නේ නැ .
එත් මම තාමත් ඔයා එනකල් මග බලන් ඉන්නවා .
YOU ARE READING
💜️ my life 🙂❤️
Random🙂💜️ Heeee Nikan inna bane itin liuva 🙂 Kamati aya kiyavanna 💜️🙂