my life 💜️ 6

181 42 0
                                    

Ys pov  .......

අපි දෙන්නා ඩිනර් එකත් අරගෙන .ඉක්මනින් ගෙදර ආවේ යුන්‍ට කැස්සක් ආපු නිසා . එක ටිකක් විතර අමුතු කැස්සක් .

ගෙදර ආව ගමන් එයා ආපහු කොහෙද ගියා . මට මේක පුරුදුයි එත් දැන් මම යුන්ට ආදරෙයි .

එක කොයි වෙලෙ කවදා කොහොම උනාද දන්නේ නැ එත් මම එයාට ආදරෙයි

එක කොයි වෙලෙ කවදා කොහොම උනාද දන්නේ නැ එත් මම එයාට ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉක්මනින් ගෙදර එන්න යුන්ගි .මට පාලුයි .

💜️ my life  🙂❤️Where stories live. Discover now