My life 💜️ 10

175 36 1
                                    

Ys pov ..

හරියටම මම අද ගෙදර ආවේ සතියකට පස්සේ . මට ඇත්තටම . ගෙදර කිසිම වෙනසක් වෙලා නැ .

එ කියන්නේ එයා ගෙදර ඉදලා නැද්ද .

ඉස්සෙල්ලාම ගිහින් වොශ් එකක් දාගෙන එන්න ඕන .









මම වොශ් එකක් දාගෙන .ටවල් එකත් ඇදගෙන කබඩ් එක ලගට ගියෙ ඇදුමක් ගන්න් කියලා එත් කබඩ් එක ඇරිය ගමන් මොනාද මන්දා කොල වගයක් එක්ක ෆයිල් එකක් බිමට වැටුනා

ටවල් එකත් ඇදගෙන කබඩ් එක ලගට ගියෙ ඇදුමක් ගන්න් කියලා එත් කබඩ් එක ඇරිය ගමන් මොනාද මන්දා කොල වගයක් එක්ක ෆයිල් එකක් බිමට වැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️ my life  🙂❤️Where stories live. Discover now