Ys pov....
අදට මාස පහක් මගෙ චුටි පැටියා මම ලගට ඇවිත් එත් එ කාලෙම මම එක්ක හිටියේ යුන්ගේ යාලුවො තුන්දෙනා මම එක්ක හිටියා.
ජින් ඔප්පා මට ඕන හැමදෙම ලගටම ගෙනත් දුන්නා .❤️
එතකොට ජුන් ඔප්පා මාත් එක්ක හැම මාසෙම හොස්පිටල් ගියා . ❤️
එතකොට හොබි ඔප්පා .එයා තමා මගෙ පයිවට් ඩොක්ටර් .❤️
එ කට්ටිය නැත්නම් මම කොහොමද යුන්ගේ බිස්නස් බලාගෙන මේ විදියට ජිවත් වෙන්නේ .
තැන්ස් යුන්ගි මට අයියලා තුන්දෙනෙක් දිලා ගියාට ❤️❤️ සාරන්හේ .
YOU ARE READING
💜️ my life 🙂❤️
Random🙂💜️ Heeee Nikan inna bane itin liuva 🙂 Kamati aya kiyavanna 💜️🙂