මේ මම. ලී මිනූ. අවුරුදු 25 යි. යුනිවර්සිටි යනවා. පොඩි කාලේ තිබුන ආසව නිසාම මම යුනි එකේදි Art & desingn තෝරගන්නවා. ඔම්මයි අප්පයි දෙන්නම ඩොක්ටර්ස්ලා. අප්පට Cancer hospital එකක් තියෙනවා. මම හැමදේම හරිම සරලව දකින් ටිකක් දග චරිතයක්.
එතකොට මේ ඉන්නේ මගේ හොදම යාලුවා. පාක් හනා. අවුරුදු 25 යි. මං මේ ලෝකේ වැඩිපුරම විශ්වාස කරන ආදරේ කරන අයගෙන් කෙනෙක්. හනා යන්නෙත් මගේ යුනි එකේම. එයා Medical student කෙනෙක්. ආහ් හොදම දේ තමා මගේ පිස්සු කෙල්ල දැන් යාලු වෙලා ඉන්නෙ...
මේ ජොන් සෙනා. අවුරුදු 25 යි. මායි හනායි සෙනායි ස්කූල් කාලේ ඉදන් අදුරනවා. මෙයත් medical student කෙනෙක්. සෙනා මගේ සහෝදරිය කිව්වොත් හරි. සෙනා අවුරුදු 14 දි එයාගේ ඔම්මයි අප්පයි ඔන්නියි තුන් දෙනාම accident එක්කින් නැති උන නිසා එදා ඉදන් හිටියේ අපෙ ගෙදර. අපි දෙන්නා දැන් එකම ගෙදර සහෝදරියෝ. එයා මගේ ඔන්නි. සොනාගේ අහින්සකකම වගේම එයාගේ ඒ ගතිගුන නිසාම මම ඒ කාලේ ඉදන්ම සෙනාට ගොඩක් ආසයි. ආදරෙයි.
YOU ARE READING
Love Me Too || JJK
Fanfictionආදරය... තුන් කොන් ආදරයක්.. මම ඔහුට ආදරය කල නමුත් ඔහු ඇයට ආදරය කරනවා... මේ හැමදේම මැදින් කෙනෙක් මට ආදරේ කරනවා... ඒ ආදරේ වෙනස්... හිත් රිදීම් පසු තැවීම් මැද්දෙ උනත් ආදරේ කරද්දි ඒ ආදරේ ලස්සනයි... . . . . . G × B lv story