Chapter 3

76 21 14
                                    

මිනූ - මොන ලමයද ඔම්මා

මම ඇහුවේ අප්පගේ අතේ තියෙන රිපෝට්ස් ටික දිහා බලන ගමන්.

ඔම්මා - අවුරුදු 22ක ගෑනු ලමයෙක්. බ්‍රේන් කැන්සර් එකක්.

ඒ වචන ටික ඇහුවම මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා.. මම එහෙම්ම එතන තිබුන පුටුවෙන් වාඩි වෙද්දි ඔම්මා මට වතුර එකක් දුන්නා.. මම ඒකත් බීලා විනාඩි ගානක් යද්දි ම්ට තදටම දැනුනේ ඔලුවෙ අමාරුව ටිකක් අඩු උනා.

අප්පා - මම කියලා තියෙනවා දරුවෝ ඔයාට මෙහෙ එන්න එපා කියලා..

මට මේ වගේ දේවල් දරා ගන්න අමාරුයි. කලිනුත් මට මෙහෙම වෙලා තියෙනවා..

මිනූ - ඔම්මා මට එයාව බලන්න ඕනි

ඔම්මා - බලන්න පුලුවන් මිනූ. ඒත් මම හිතන් නෑ එයා ඔයා එක්ක කතා කරයි කියලා..

මිනූ - ඇයි ඔම්මා එහෙම කියන්නේ..

ඔම්මා - මේ දරුවා අපි එක්කවත් වැඩිය කතාවක් නෑ. එයාගේ දෙමව්පියෝ ආවට කතා කරන්නෙත් නෑ. එක්කෙනෙක් එක්ක විතරයි එයා කතා කරන්නේ..

මිනූ - කවුද ඒ..

ඔම්මා - ඔයාගේ යාලුවා. ජුන්කුක් එක්ක.

මොකක්?? ජුන්කුක්?? එයා මොනාද මෙහේ කරන්නේ?? අනික කවුද මේ කෙල්ල?? ජුන්කුක් එයාගේ කවුද?? ඇයි අපි කාටවත් ඒ ගැන නොකිව්වේ එයා??

ප්‍රශ්න ගොඩක් ආයම මගේ ඔලුව අස්සෙ කෑ ගහන්න ගද්දි මම ඔම්මගෙන් ඒ ගෑනු ලමයා ඉන්න රූම් එක අහගෙන ගියේ එයාව බලන්න.

මම යනකොට ජනේලෙන් එලිය බලාගෙන එයා ලොකු කල්පනාවක. මම ආවා කියලවත් කෙල්ලට ගානක් නෑ.

මම ආවා කියලා අගවන්න ඕනි නිසා මම උගුරෙන් පොඩි සද්දයක් දැම්මම එයා මගේ දිහාට හැරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ආවා කියලා අගවන්න ඕනි නිසා මම උගුරෙන් පොඩි සද්දයක් දැම්මම එයා මගේ දිහාට හැරුනා.

Love Me Too || JJKWhere stories live. Discover now