මම ගෙදර ආවත් මගේ ඔලුවේ හිටියෙම රීනා. ජුන්කුක් ගැනත් හිතුනා. මම කාමරේට යන ගමන් සෙනා ඔන්නිගේ රූම් එකට ගියේ ඇතුලෙන් ආපු සද්දෙ නිසා.
මිනූ - ඔන්නි ඔයා ආවද
මම ගිහින් ඇදෙන් වාඩි උනේ එයා closet එක ගාවට වෙලා ඇදුමක් තෝරද්දි.
සෙනා - ඔව් ඔයා hospital එකට ගියා කියලා ජුන්කුක් කිව්වා.
මිනූ - ඔව් ඔයා එන්නත් වෙලා යන නිසා මම ගියා.
සෙනා - ඔම්මලා එන්න වෙලා යනවද 🙁
මිනූ - කොහොමත් එයාලා එන්න වෙලා යනවනේ ඉතින්
සෙනා - ඔම්මට කිව්වද අපි රෑට එලියට යනවා කියලා
මිනූ - ඔව් කිව්වා..
සෙනා - මොකක් හරි ප්‍රශ්නයක්ද මිනූ 😶
මගේ පොඩිම වෙනසක් උනත් ඔන්නිට තේරෙනවා. ඔම්මට වඩා ඔන්නිට මාව තේරුම් ගන්න පුලුවන්.
මිනූ - අනී මුකුත් නෑ...
මම හිනා වෙලා කිව්ව්ට එයා මාව විශ්වාස කරන් නෑ ඉතින්..
සෙනා - ප්‍රශ්නයක් නම් කියන්න හොදද..
මිනූ - හරි හරි අනේ 🙂
සෙනා - හනාවත් අරගෙන අර තුන් දෙනා මෙහෙට එන්නම් කිව්වා අපිව එක්ක යන්න.
මිනූ - ඔයා ඔය රෑට අදින්නද ඇදුමක් හොයන්නේ 🙁
සෙනා - ඔව් ඔව් 😌
මිනූ - ඔන්නියා 😙
සෙනා - මොකද 😶
මිනූ - ඔයා හොදයි නේද 😙
සෙනා - යනව යනවා ඉක්මනට වොශ් දාගන්න. මම ඇදුමක් හොයලා තියන්නම් 😂
මම කියන්න යන එක දන්න නිසාම එයා කිව්වම මම හිනා වෙලා ඔන්නිගේ කම්මුලට කිස් එකකුත් දීලා කාමරේට ගියා..
හය වෙද්දි අපි දෙන්නා ලෑස්ති වෙලා හිටියේ අපිව එක්ක යන්න එනකන්.
ටිකකින් ගෙදර බෙල් එක රින්ග් උනාම ඔන්නි ගිහින් දොර ඇරියා.
දොර ඇරිය ගමන් එයාගේ ඉස්සරහට ආවේ ජිමිනි. ජිමින්ගෙ ඇස් දෙක ලොකු උනා. එයා ඔන්නි දිහා බලන් හිටියේ ඇස් දෙකේ කියාගන්න බැරි තරම් ආදරයක් හන්ගන් කියලා මට හොදටම තේරුනා. ටිකකින් ඔන්නි කතා කරාම තමා එයා සිහියට ආවේ.
YOU ARE READING
Love Me Too || JJK
Fanfictionආදරය... තුන් කොන් ආදරයක්.. මම ඔහුට ආදරය කල නමුත් ඔහු ඇයට ආදරය කරනවා... මේ හැමදේම මැදින් කෙනෙක් මට ආදරේ කරනවා... ඒ ආදරේ වෙනස්... හිත් රිදීම් පසු තැවීම් මැද්දෙ උනත් ආදරේ කරද්දි ඒ ආදරේ ලස්සනයි... . . . . . G × B lv story