#20220203

374 49 5
                                    

අපි හැමෝම...

ජීවිතේ එකම එක මොහොතක...

අසරණ උනොත්?

_______

ජීවිතේ ඉලක්කවලට හීන දකින අපි

කැපවීමෙන් ජීවිතය දිනන්න හදන මොහොතක

අපි ළගම ආදරණීය න් මග හැරෙනවා....

ඒත් අපි නිකමටවත් හිතුවද අපි වැඩියෙන්ම මගහරින ,අපිට වැටෙන්න නොදී ළගින් ඉන්න අයගේ හිතේ අපේ පුංචි ම උනත් බැල්මක් වටිනවා කියලා...

නෑ....

මොකද අරමුණු පස්සේ හඹා යද්දී ළග ඉන්න අය මග හැරුණත්

අපි සාර්ථක වෙනවා..

ඒ අය අපිව අත්හරින්නේ නැති නිසා !

ඉතින්...

මතක තියාගන්න...

කවුරු කොහොම අපිව දාලා ගියත්...

අපිට කවුරු මුණ ගැහුණත්....

අපි ආදරය කරන - අපිට ආදරය කරන දෙන්නෙක් අපිට ශක්තියක් වෙනවා...

හීන වලට යන්න....

__________

ඔව්... ඒ අපේ අම්මායි තාත්තායි....

❤️

#ලොකුතේරුමක්තියේවී
#හොයාගන්න
#ඔයාටපුළුවන්

#බාදුරා_මල❤️

හිතලු 🎭Where stories live. Discover now