A/N

81 13 0
                                    

මේ තමයි මගේ වොට්පෑඩ් එකේ සහ kim yein dil කියන මගේ fb අකවුන්ට් එකේ මම මුලින්ම පල කරපු ff එක. මේක දැම්මෙ දැනට අවුරුදු තුනහමාරකට විතර කලින්. ඔයාලා තාමත් මේ "සීනිබෝල" කතාව කියවනවා කියන්නෙ ඔයාලා මිනිස්සු වෙන්න බෑ 😹😹💔

සිරාවටම මේ තරම් සීනිබෝල ශේප් මෝඩ කිසි ආදර්ශයක් නැති කතාවක් මං මේ වොට්පෑඩ් එකේ දැක්කමයි 😹😹💔රසවින්දනය ඉවරයි 😹💔 සාහිත්‍ය රසය , අර්ථ රසය වතුරෙ 😹😹😹😐

සුභ පැතුම්..
මම,
V Queen

3/ february / 2022

𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥  ( Completed)| KTH|Where stories live. Discover now