❤️ Episode 01❤️

2.3K 183 13
                                    

#Make_It_Right

episode 01💟💟💟💟💟💟💟💟💟💟💟

❤️"ඔම්මා(අම්මා).... ඔම්මා... මොකද උනේ ඔම්මා..😭" මම ඔම්මා ගාවට දුවල ගියේ හීනෙකින් වගේ.

❤️"අනේ ඔම්මා... මම තමයි වැරැද්ද කලේ... මට සමාවෙන්න ඔම්මා.. මාව දාල යන්න එපා.."😭😭😭😭😭
මම මහ වැස්සෙ හයියෙන් කෑගහල ඇඩුවා..😭😭 මගේ ඔම්මා පාරෙ ලේ විලක් මැද වැටිලා හිටියෙ මම හිතින් වගේම ගතිනුත් දුර්වල වෙද්දි...ඔම්මව හැප්පුනු black van එක අපි දෙන්න ඉස්සරහ නවත්තගෙන හිටිය කියල විතරයි මට මතක....

* * * * * *

❤️" ආ......"
මගේ මුලු ඇගම පන නෑ... මට මොකක්ද මේ වෙන්නෙ....ඔලුව පැලෙන්න වගේ... හැමදේම බොදවෙලා... ඒත් මම හිමීට ඇස් ඇරල බැලුවා...
" මං මේ කොහේද ඉන්නෙ 😳😳😳.. මට මොකද්ද උනේ.... කෝ මගේ ඔම්මා..😥😥😥" මගේ ඔලුවට ප්‍රශ්න එක පිට එක එන්න ගත්තා.. පේන විදිහට මේක hospital එකක්..මම හිමීට ඇදෙන් බැස්සා... මගෙ ඇගට පන නෑ... මොකද මේ....ලග තිබුනු table එකක් අල්ල ගත්තු මම මගේ මූණට වැටුනු කොන්ඩෙ අතින් පිටිපස්සට කලා.....ඒත් එක පාරටම දොර ඇරුනා.ඒකෙන් ඇතුලට ආවෙ Doctor කෙනෙක්..

😌 " අහ් mrs..finally... ඔයාට සිහිය ආවා... අපේ උත්සාහය සාර්ථකයි" Doctor එහෙම කියන ගමන් ඇද ගාව තිබුනු buttne එකක් එබුවා එතකොටම කාමරේට ආවෙ නර්ස් කෙනෙක්.. doctor එයාට මොනවද කිවුවා.. නර්ස් ආපහු ගියේ මගේ දිහා අමුතු විදිහට බලන ගමන්..

❤️ " doctor මට මොකද්ද උනේ..කෝ මගේ ඔම්මා?" මම ඇහුවෙ පුදුම කලබලේකින්

😌 "mrs පොඩ්ඩක් සන්සුන් වෙන්න.මම ඔක්කොම කියන්නම්..."

😌 " mrs මේක අහල කලබල වෙන්න එපා.. mrsගෙ ඔම්මා hospital එකට ගේන කොටත් මේ ලෝකෙ දාල ගිහින් ඉවරයි.. මට බොහොම කණගාටුයි mrs.. ඒ වගේම mrsට මේ සිහිය ආවෙ සතියකට පස්සෙ.." doctor කිව්වෙ කිසිම හැගීමක් නැතුව...

❤️ " ම්..ම්..මොකක් aniyo(නෑ)...😭😭😭😭ඒක වෙන්න බෑ.. මගේ ඔම්මා... aniyo😭😭😭" මගෙ කම්මුල් දිගේ කදුලු කඩා වැටුනෙ කිසි පාලනයකින් තොරව.

😌 " mrsගෙ ඔම්මගෙ බූමිදාන කටයුතු mrsගෙ cousin කලා.. ඒ වගේ ප්‍රසිද්ධ cousin කෙනෙක් ඉන්න එක mrsගෙ වාසනාවක්..."ඊලග doctor කියපු දෙයින් මගේ ඔලුව විකාර වෙලා ගියා.

𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥  ( Completed)| KTH|Dove le storie prendono vita. Scoprilo ora